Gossips

ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බරයේ නවසීලන්තයට

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග කිහිපයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ නවසීලන්තයේ සංචාරයක නිරතවීමට නියමිතයි. එහිදී ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ එක් විස්සයි විස්ස… Read More

Gossips

විශේෂ පක්ෂ නායක රැස්වීමක් උදෑසන 9 ට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද උදෑසන 9 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. කථානායක කාර්යාලය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුම්වත් කර ඇති බවයි. මේ අතර පාර්ලිමේන්තුව උදෑසන 10.30 ට රැස්වන… Read More

Gossips

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කැබ් රථයක් පෙරළී හතරදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර 98 වන කිලෝමීටර් කණුව අසලදී අද අලූයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට… Read More

Gossips

ගුවන් නියමුවාගේ ඇස් දෙක වැසී ගොස් යානය අන්තිමට නතරවූ තැන

ගුවන් නියමුවාට නින්ද යාම හේතුවෙන් සිදුවන්න ගිය විශාල අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මෙය සිදුව ඇත්තේ ඩෙවන්පොර්ට් සිට තස්මෙනියාවේ කිං දූපත දක්වා පියාසර කරමින් සිටියදීයි. එහිදී… Read More

Gossips

පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, උතුර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි…. Read More

Gossips

උතුරු පළාතේ අධ්‍යාපන ගැටලු ගැන ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

උතුරු පළාතේ නිධන්ගත අධ්‍යාපන ගැටලු නිරීක්ෂණයට නැවුම් ප්‍රවේශයක් ගත යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා. කිලිනොච්චිය සහ තුනුක්කායි කලාප තුල ඇති පාසල්වල විදුහල්පතිවරුන්ගේ… Read More

Gossips

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ් – මාධ්‍යයටත් තර්ජන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග… Read More

Gossips

රජය ආර්ථික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අරඹයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආර්ථික විශේෂඥයින් මෙන්ම මහ බැංකු නිලධාරීන් සහභාගිවන විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. රටේ ආර්ථික තත්වය… Read More

Gossips

තවත් පිරිසක් එ.ජා.පෙ. සහයට එක්වන ලකුණු

හෙට දිනයේදී තවත් මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීම සඳහා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු… Read More

Gossips

සමෘද්ධියේ 7,000 කට ස්ථිර පත්වීම්

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 7,000 කට අනිද්දා දිනයේ ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. සිය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More