Gossips

ඇවිලී ගිය ගාල්ලේ කුණු කන්ද

ගාල්ල නගරයේ කැලි කසල බැහැර කරන ගාල්ල වැකුණුගොඩ කුණු කන්ද අද (07) පස්වරුවේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. දිනපතා ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශවල බැහැර කෙරෙන කැලි කසල එම ස්ථානයට ගෙනැවිත් දැමීම හේතුවෙන්… Read More

Gossips

කැලි කසළ ගැටලුව විසදීමට හරස් වන දුෂ්ඨ දේශපාලනඥයින්

ආණ්ඩුවේ සිටින ඇතැම් දුෂ්ඨ දේශපාලනඥයින් තවමත් කැලි කසළ ගැටලුව විද්‍යාත්මකව විසඳීමට බාධාවක් වී ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව සදහන්… Read More

Gossips

නීතිඥ සංවිධාන ජාතික එකමුතුවෙන් ආණ්ඩුවට චෝදනාවක්

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හරහා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමට උත්සාහ කරන බවට නීතිඥ සංවිධාන ජාතික එකමුතුව අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළා. rn Read More

Gossips

ලාන්ස් කෝප්‍රල් සිදුකළ මාරාන්තික අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි

යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු පැදවූ මෝටර් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ලාන්ස්… Read More

Gossips

අනතුරක් නිසා හැටන් – කොළඹ මාර්ගයේ ගමනා ගමනයට බාධා

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ බදුපොල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. ලොරි රථයක් සහ ගිලන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි හිරු… Read More

Gossips

අවදානමක් ගැන විමල්ගෙන් අනතුරු ඇඟවීමක්

මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් නම් ඇමරිකානු ආයතනය සමඟ අගමැතිවරයා අත්සන් කිරීමට සැලසුම් කර ඇති ගිවිසුම මගින් මෙරට නීතියට අවනත නොවන පිරිසක් රටතුළට පැමිණීමේ අවදානමක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ… Read More

Gossips

එකට වාඩි වී ගත් තීරණය

අය වැය ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා… Read More

Gossips

ලන්ඩනයේදී මාංචු වැටුණු LTTE හිතවාදීන්

ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධදැයි සිදුකළ පරීක්ෂණයක් අතරතුර බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල LTTE හිතවාදී ක්‍රියාකාරිකයෙකු වන මනිවාදන් සහ ෂොක් ලිංගම් යන පුද්ගලයින් දෙදෙනා ලන්ඩන් පොලිස්… Read More

Gossips

මළ මුහුදක් ගැන අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්ක ආශ්‍රිතව පිහිටා ඇති ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, ඉන්දුනීසියාව හා ශ්‍රි ලංකාව වැනි රටවල්වලට මේ නිසා ධීවර කර්මාන්තයට හා සංචාරක කර්මාන්තයට බරපතල බලපෑම් ඇති විය හැකි… Read More

Gossips

ගිනිගෙන දැවුණු තෙමහල් ගොඩනැගිල්ල

අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක අද (07) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු… Read More