Gossips

එජාපෙ, දෙමළ සන්ධානයට දුන් පොරොන්දු, සිද්ධාර්ථන් හෙළි කරයි

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු රැසකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වූ නිසා ඔහුට සහය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. එම සන්ධානය… Read More

Gossips

දඹර අමිල හිමිට 95,000ක් දුන් වවුචරයක් අධිකරණයේදී හඳුනා ගැනේ

පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ රුපියල් 95,000ක මාසික ඉන්ධන දීමනාව ලබාදුන් වවුචර් පතක් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී අද හඳුනා ගැනුණා. ඒ, එම සමාගමට අයත්… Read More

Gossips

රුපියල් 181.46යි

ඇමරිකානු ඩොලරය හමුවේ රුපියලේ විකුණුම් මිල අද රුපියල් 181 යි ශත 46 ක් ලෙස සටහන් වුණා. ඊයේ එම අගය දැක්වුණේ රුපියල් 181 යි ශත 39ක් ලෙසයි. Read More

Gossips

පෙට්‍රල් සහ ඩීසල් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩුවෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 5කින් අඩු කරන බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More

Gossips

බයිසිකල් දම්වැල් සමඟ සාපෙළ සිසුන් 3ක් අත්අඩංගුවට

බයිසිකල් දම්වැල් කිහිපයක් රැගෙන පැමිණි අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුන් තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් තිදෙනෙකු… Read More

Gossips

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව පන්දුවාර 20-20 ලෝක කුසලානයක පහස විඳගනී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ශ්‍රවණාබාධිතයන්ගේ 20-20 ලෝක කුසල ක්රික තරඟාවලියේ ශුරතාව දිනා ගන්නට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ අවසන් මහා තරඟයේදී ඉන්දියාව ලකුණු 66කින් පරාජය කරමින්…. Read More

Gossips

යාන්ඔය පාලම යට සඟවා තිබූ ආයුධ තොගයක් සොයා ගැනේ (ඡායාරූප)

හොරොව්පතාන – යාන් ඔය පාලම යට සඟවා තිබූ ආයුධ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගොඩගනිමින් සිටිනවා. අද පෙරවරුවේ සිට කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් විසින්… Read More

Gossips

මෝදි රජයට විරෝ්ධය පා ගොවීන් දහස් ගණනක් නව දිල්ලියට

ණය කප්පාදු කිරීම ඇතුළු සහන ඉල්ලා දස දහස් සංඛ්‍යාත ගොවීන් අද දෙවන දිනටත් ඉන්දියාවේ – නවදිල්ලි අගනුවරට රැස්ව සිටිනවා. ඔවුන්ගේ අරමුණ අද පාර්ලිමේන්තුව වෙත ගොස් තම දුක් ගැණවිලි ඉදිරිපත් කිරීමයි…. Read More

Gossips

ආනයන ඉහළට

පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට ආනයන කටයුතු ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 8 දක්වා සියයට 6 යි දශම 1 කින් ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බරයේ තෙල් මිල ඉහළ මට්ටමක පැවතීමත්, වාහන ආනයනය ඉහළ යාමත්, ඒ සඳහා ප්‍රධාන… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජ තරඟාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් ‘‘ඒ‘‘ කාණ්ඩයේ ප්‍රධාන ක්‍රීඩා සමාජ තරඟාවලිය අද සිට ක්‍රියාත්මකයි. ඒ සඳහා කණ්ඩායම් 14 ක් කාණ්ඩ 2 ක් යටතේ තරඟ වැදීමට නියමිතයි. පසුගිය ශූරයන් වූ හලාවත – මේරියන්ස්… Read More