Gossips කොළඹ කොටස් වෙළඳපොලේ වර්ධනයක් කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ගතවූ සතිය තුළ වර්ධනයක් අත් කරගැනීමට සමත්වුණා. සතිය ආරම්භයේදී සුළු පහත වැටීමක් පෙන්නුම් කළ සමස්ත දර්ශකය සතිය තුළ ඒකක 42 දශම 51 කින් වර්ධනය වූ අතර, සතිය නිමාවේ සටහන්… Read More
Gossips ආසියානු නැගී එන කණ්ඩායම් ශූරතා තරඟාවලියට 23 න් පහල කණ්ඩායම නම් කෙරේ ආසියානු ක්‍රිකට් සම්මේලනයේ නැගී එන කණ්ඩායම් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම නම් කර තිබෙනවා. එහි නායකත්වය හිමිව ඇත්තේ රිච්මන්ඞ් විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා… Read More
Gossips අත්අඩංගුවට ගත් ආවා කල්ලි සාමාජිකයින් තුන් දෙනා රිමාන්ඩ් යාපනය – චුන්නාකම් ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් ආවා කල්ලි සාමාජිකයින් තුන් දෙනා මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඔවුන් ඊයේ මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන්… Read More
Gossips කෂෝගි ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධ බවට තවත් තොරතුරක් මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ අධීක්ෂකයා වූ සෞද් අල් කටානි වෙත මොහොමඞ් බින් සල්මාන් කුමරු යැවූ ඉලෙක්ට්‍රොනික… Read More
Gossips වසන්ත සේනානායක සහ බැසිල් රාජපක්ෂ හමුවෙයි රට ගොඩනගන ජාතික පිළිවෙත එළිදැක්වීමේ ජාතික සභාව රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී අද (02) පැවැත් වුණා. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ… Read More
Gossips අනුන්ගේ ATM කාඩ් එකකින් කරන්න ගිය නොමනා දෙයක් රටටම හෙළිවුණ හැටි අන්සතු කාඩ්පතකින් ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒටීඑම් යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත්… Read More
Gossips එකම පවුලේ තිදෙනෙකු රෝහල් යැවූ තෝරයායේ අනතුර කුරුණෑගල, දඹුල්ල මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (02) උදෑසන 6.30ට පමණ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු තුවාල… Read More
Gossips සාරිපොට පැටලී, යතුරුපැදියෙන් වැටුණු කාන්තාවක් මරුට මොරවක – නෙළුව මාර්ගයේ කළුබෝවිටියන නගරය ආසන්නයේදී යතුරුපැදියකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වුණා. 36 හැවිරිදි එම කාන්තාවගේ හිසට… Read More
Gossips ඇමරිකාව සහ චීනය අතර එකඟතාවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ආජන්ටිනාවේ පැවැත්වෙන ජී විස්ස සමුළුවට සමගාමීව ඊයේ පැවති සාකච්ඡාවේදී, වෙළඳ යුද්ධය සමනය කිරීමේ පියවරකට එකඟත්වයක් ඇතිවී තිබෙනවා…. Read More
Gossips හෙරොයින් සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 80 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරු 04 ට පමණ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස – සෙම්බරන්කොටුව… Read More