Gossips අලව්වේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට අලව්ව – කපුවරල බෝධිය අසල දී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය සදහන් කළේ අද පෙරවරුවේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි මොහු පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙලෙස… Read More
Gossips මාදම්පේදී කුඩුරජා අත්අඩංගුවට මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 170 ක් සමග ජෝර්ජ් ප්‍රියන්ත කුමාර හෙවත් කුඩු රජා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු මත්ද්‍රව්‍ය අලෙවි කිරීම… Read More
Gossips අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (03) ආරම්භ වනවා. දිවයින පුරා විභාගය මධ්‍යස්ථාන 4661කදී ලබන 12 වන දා දක්වා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙවර විභාගය… Read More
Gossips අද සිට වැඩි තත්ත්වයේ වැඩිවීමක් අද (03) දිනයේ සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි… Read More
Gossips පොලීසියේ දෙදෙනා ඝාතනයට, තවත් හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි නායකයෙක් සොයයි මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු වන අජන්තන් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලීසිය… Read More
Gossips වත්මන් අගමැතිට එරෙහි පෙත්සම සළකා බැලීම අද වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීතිමය බලයක් නොමැති බවට නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම විභාග කිරීම අද යළි සිදුකිරීමට නියමිතයි. පෙත්සම… Read More
Gossips යාල්දේවිගේ ගැටුණු කැබ් රථය (ඡායාරූප) යාපනය, කොඩිගාමම් ප්‍රදේශයේදී කැබ් රථයක් දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටීමෙන් ඊයේ (02) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. කැබ් රථය, යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රියේ… Read More
Gossips ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදයි ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 1.7ක් ආබාධ සහිත පුද්ගලයින් බවයි ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ. 1996 සම්මත වූ ආබාධ… Read More
Gossips ප්‍රංශ ජනපති හදිසි රැස්වීමක් කැඳවයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එරට රජයේ ප්‍රධානීන්ගේ හදිසි හමුවක් කැඳවා තිබෙනවා. ඒ මේ වනවිට එරට තුළ උද්ගතව ඇති ව්‍යාකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ඉන්ධන බද්ද සහ ජීවන වියදම… Read More
Gossips කල් දැමුණු ජනපති සහ එජාපෙ සාකච්ඡා අද රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද රාත්‍රී 8 දක්වා කල් තබා තිබෙනවා. පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස්… Read More