Gossips ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ප්‍රධානියෙකු මරුට තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම අණදෙන නිලධාරියෙකු වන මුල්ලා අබ්දුල් මනාන් ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ – දකුණු හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා මෙන්ම… Read More
Gossips අර්තාපල් සහ ළුෑණු ආනයන බද්ද පහළට ආනයනික අර්තාපල් සහ ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40 සිට විස්ස දක්වා පහත දමා තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ. Read More
Gossips මාතර සැකකරුවන් පෙරට්ටුවේදී හඳුනාගනී මාතර – ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (03) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන්… Read More
Gossips නව ද්විත්ව බලවේග කට්ටලයක් ඉන්දියාවෙන් (ඡායාරූප) ඉන්දියාවෙන් ආනයනය කළ මැදිරි 9 කින් යුක්ත ද්විත්ව බලවේග කට්ටලය සහ ඩීසල් විදුලි දුම්රිය එන්ජිම කොළඹ වරාය වෙත ගොඩබෑම ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන සිදු කෙරුණා…. Read More
Gossips තමිම් ඉක්බාල් සහ ශකීබ් අල් හසන් යළි කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා තමීම් ඉක්බාල් සහ ශකීබ් අල් හසන් යළි බංග්ලාදේශ කණ්ඩායමට කැඳවා තිබෙනවා. තරග 3 කින් සමන්විත තරගාවලිය ලබන 9 වනදා ඩකා හිදී ආරම්භ කෙරෙන… Read More
Gossips රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව අතරතුර උණුසුම් තත්ත්වයක් රැකියා විරහිත උපාධිධාරීන් සිදුකරන විරෝධතාව අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. විරෝධතාකරුවන් කොළඹ කොටුව බැංකු මාවත හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කිරීමේදී පොලීසිය සමඟ මෙම… Read More
Gossips මාතර සිසු ඝාතනයට සම්බන්ධ සැකකාර සිසුන් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට මාතර – ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා ලබන 10 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන්… Read More
Gossips අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (03) දිනයේ සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි… Read More
Gossips අද සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුවෙයි අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව අඩු කළ ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වනවා. පළමු කිලෝමීටරය සඳහා අය කළ ගාස්තුව රුපියල් 10කින් අඩු කිරීමටයි ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ… Read More
Gossips පුරාවස්තු කැණීම් කළ 9 ක් අත්අඩංගුවට පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු පූජාපිටිය සහ බඩල්කුඹුර යන ප්‍රදේශවලදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පූජාපිටිය – කොටින්කඩුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පුරාවස්තු… Read More