Gossips මාදම්පේදී කුඩුරජා අත්අඩංගුවට (ඡායාරූප) මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 170 ක් සමග ජෝර්ජ් ප්‍රියන්ත කුමාර හෙවත් කුඩු රජා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු මත්ද්‍රව්‍ය අලෙවි කිරීම… Read More
Gossips පීනන වළි කුකුළා කාසල්රී ජලාශ රක්ෂිතයේ වෙසෙන වළි කුකුලෙක් කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදිමට කාසල්රි ජලාශය හරහා පිනා යන දුර්ලභ දර්ශනයක් අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන්ව තිබෙනවා. කාසල්රී ජලාශ රක්ෂිතයේ වලි කුකුලන්… Read More
Gossips මැල්සිරිපුර අනතුරකින් තරුණයෙකු මරුට දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර නගරයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස මියගොස්… Read More
Gossips දුම්රිය අනතුරක් වැළැක් වූ මිහිපිට දෙවිවරු දුම්රිය හරස් මාර්ගයක් අසල සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට අවට සිටි පිරිස් එකාමෙන් එක්ව කටයුතු කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතිනවා. පසුගියදා කඳාන ප්‍රදේශයේ… Read More
Gossips පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා අබාධිත රණවිරුවකු ගමන් අරඹයි (ඡායාරූප) ලෝක ආබාධිත දිනය නිමිතිකොටගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රණවිරුවකු ගමන් ආරම්භ කර තිබෙනවා. අද (03) උදැසන 8:00 පමණ දෙවුන්දර උපුල් වන් විෂ්ණු මහා දේවාලය අසලින් ආරම්භ වූ මෙම ගමන සඳහා ශ්‍රී… Read More
Gossips බැසිල්, ජනපති හමුවෙයි – දෙමළ සන්ධානයේ පක්ෂ අතරත් හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ රාත්‍රියේ සිදුව තිබෙනවා. ජනාධිපති නිල නිවසේ පැවති මෙම හමුවේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුව… Read More
Gossips උණ්ඩ 2250 ක් ඇතුලු යුධෝපකරණ තොගයක් මුලතිව්හිදී ගොඩගනී (ඡායාරූප) මුලතිව් – පුදුකුඩිඉරිප්පු – සුදන්තිරපුරම් රක්ෂිත ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමා තිබූ උණ්ඩ 2250 ක් සහ බෝම්බ ඇතුලු යුධෝපකරණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා. පසුගිය… Read More
Gossips Update – ආණ්ඩුවට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද ? නැද්ද ? – තීන්දුව අද පස්වරු තුනට අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව සඳහන් කරමින් ගොනුකළ පෙත්සම විභාගයට ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම අද පස්වරු 3 දක්වා කල්… Read More
Gossips කාසල්රි ජලාශයේ තෙල් තට්ටුව ගැන පරික්ෂණයක් කාසල්රී ජලාශයේ වේල්ල අසල තෙල් තැන්පත් වීමෙන් විදුලි ජනනයට බාධාවක් වී නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ද මේ වනවිට පරික්ෂණයක්… Read More
Gossips ආණ්ඩුව තෝරන්න ජනතාවට ඉඩ දෙන්න – පොහොට්ටුව රට ඇද වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට ඇති එකම විසඳුම මහ මැතිවරණයක් පවත්වා ආණ්ඩු කරන්නේ කවුරුන්දැයි තීන්දු කිරීමට ජනතාවට ඉඩ ලබා දීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේනත්තු මන්ත්‍රී… Read More