Gossips නව ආණ්ඩුව පිළිගත නොහැකි බව අද අධිකරණය මගින් තහවුරු වුනා – JVP නව ආණ්ඩුව පිළිගත නොහැකි බවට පසුගිය 15 වැනිදා කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද අධිකරණය මගින් තහවුරු වූ බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More
Gossips වත්මන් දේශපාලන තත්ත්වය ගැන පක්ෂ විපක්ෂ අදහස් රැසක් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. Read More
Gossips කඩිනම් මහ මැතිරණයක් ඉල්ලා පැවිදි හඬ සංවිධානයෙන් පෙළපාලියක් පවතින දේශපාලන අස්ථාවරභාවය නිරාකරණය කිරීම සඳහා කඩිනම් මහ මැතිරණයක් පවත්වන ලෙස බල කරමින් හෙට දින විශේෂ රථ පෙළපාලියක් පැවැත්වීමට පැවිදි හඬ සංවිධානය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව හෙට දහවල් එකට අභයාරාමයෙන්… Read More
Gossips රන්ජන්ට අද අධිකරණයෙන් දුන් නියෝගය රන්ජන්ට අද අධිකරණයෙන් දුන් නියෝගය රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග අධිකරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට… Read More
Gossips තමන්ගේ මුහුණ උඩුයටිකුරු කරන අමුතු වැඩකරුගේ සුපිරි වීඩියෝව ලොවම පුදුම කරමින් අපට උපතින්ම උරුම වූ ශරීරාංග භාවිත කර අමුතු වැඩ කරන පුද්ගලයන් පිළිබඳව අප බොහෝවිට අසා තිබෙනවා. මේ තවත් එවැනිම කතාවක්. මෙම අරුම පුදුම පුවත වාර්තා වන්නේ නේපාලයෙන්. එරට බස් රථ රියදුරෙකු… Read More
Gossips මාතර සිසු ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ් මාතර – ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් තුන් දෙනා ලබන 10 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර විරෝධතාවයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. 57,000 කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස සහ… Read More
Gossips අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කරයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ… Read More
Gossips ජනවරමට අවසරයි ජන රැළිය ඇරඹෙයි ජාතික එකමුතුව සංවිධානය කරන ජනවරමට අවසරයි ජන රැළිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ මරදානේදීයි. මේ අතර ජන රැළිය හේතුවෙන් මරදාන අවට මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. එහි සජීවී දර්ශන පහතින්…. Read More
Gossips ඉදිරි පැය 24 තුළ පළාත් කිහිපයකට තද වැසි ඉදිරි පැය කිහිපය තුළදී උතුර, උතුරුමැද යන පළාත්වලට සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිවයිනට ඊසාන… Read More