Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් විභාගය අද සිට

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම අද (04) සිට විභාගයට ගැනෙනවා. සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ… Read More

Gossips

කශෝගි ඝාතනය ගැන සී.අයි.ඒ. ප්‍රධානී අද ඇමරිකානු කොංග්‍රසය අමතයි

මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සී.අයි.ඒ. ඔත්තු සේවාව අනාවරණ කර ගත් සියළු කරුණු එහි ප්‍රධානී ගීනා හැස්පල්… Read More

Gossips

නිසාම්ඩීන් ත්‍රස්ත උගුලක පැටලූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සොහොයුරා අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින ශ්‍රී ලාංකික මොහොමඩ් නිසාම්ඩීන් ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගැනීමට හේතු වූ කුමන්ත්‍රණය සිදුකළ බවට ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු… Read More

Gossips

ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව ජනවාරි 22 සිට දිනපතා විභාගයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි 22 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීරණය කර තිබෙනවා. Read More

Gossips

පාර්ලිමේන්තු ගැලරිය හෙටත් වැසෙයි

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය හෙට (05) දිනයේදීත් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. Read More

Gossips

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම සැකකරු ද හිටපු එල්.ටී.ටී.ඊ…. Read More

Gossips

වතු කම්කරුවන් අද සිට අඛණ්ඩ වර්ජනයේ

අද සිට වතු කම්කරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ. මීට පෙර දෛනික වැටුප… Read More

Gossips

පාරිභෝගික විමර්ශන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වෙයි

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් අද (04) දින වැටලීම් සහ ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, එම අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් පිරිසක්… Read More

Gossips

ධාවනය වෙමින් තිබූ දුම්රියේ මැදිරියක් නොසිතූ මොහොතක ගැලවී ගිය හැටි

ඊයේ දිනයේ දුම්රිය පිළිබඳව රටේම අවධානය යොමුවූයේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද දුම්රිය බලවේග කට්ටල කිහිපයේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි. කෙසේ වෙතත් මෙලෙස මෙරටට නව දුම්රිය බලවේග කට්ටලයක්… Read More

Gossips

සෝයුස් රොකට්ටුවක් යළි උඩු ගුවනට

පසුගිය ඔක්තෝම්බරයේ උඩු ගුවන් චාරිකාව අසාර්ථකවීමෙන් පසු ප්‍රථම වරට රුසියානු සෝයුස් රොකට්ටුවක් ඊයේ අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය බලා නික්මුණා. රුසියානු හා කැනේඩියානු ගගනගාමීන් දෙදෙනෙකු මෙන්ම… Read More