Gossips Update – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් විභාගයට ගැනීම ඇරඹේ ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පාර්ශව 13ක් ගොනු කර ඇති පෙත්සමේ විභාගය ගැනීම ආරම්භකර තිබෙනවා. ඒ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු… Read More
Gossips එල්ල වූ චෝදනාවෙන් ගේල්, නිදොස් කොට නිදහස් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඕස්ට්‍රේලියානු කාන්තාවකගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සහ කළ බවට පළවූ වාර්තාවලට එරෙහිව පැවති නඩුවෙන් නිදහස්ව තිබෙනවා. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය… Read More
Gossips යකඩ යකාට බිලිවූ සද්ධන්තයා (ඡායාරූප) මාන්කුලම්, පනික්කන්කුලම් ප්‍රදේශයේදී අද (04) අලුයම දුම්රියක ගැටීමෙන් වන අලියෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. කොළඹ කොටුවේ සිය කන්කසන්තුරේ බලා ධාවනය වූ තැපැල් දුම්රියේ මෙම වන අලියා ගැටී තිබෙනවා…. Read More
Gossips හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රී කණ්ඩායම එක් නොවන බව කියයි හෙට (05) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා… Read More
Gossips මහජන සේවාවන් බාධාවකින් තොරව ඉටු කරන්නැයි ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මහජන සේවාවන් පවත්නා නීතියට අනුකූලව කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස් සහ නියෝග ලබාදී තිබෙනවා. අද… Read More
Gossips වතු කම්කරු වර්ජනය ඇරඹේ – තේ කර්මාන්තශාලා කටයුතුවලටත් බාධා වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසය වතුකරය පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් අද (04) දිනයේ වතුකරයේ තේ කර්මාන්තශාලා සහ… Read More
Gossips බස්නාහිර අයවැය විවාදය ඇරඹේ බස්නාහිර පළාත් සභාවේ 2019 වසර සඳහා වන අයවැය ලේඛනය පිළිබද විවාදය අද (04) උදෑසන ආරම්භ වුණා. විවාදය ලබන 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. පසුගිය නොවැම්බර් 19 වන දා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය හා මුදල්… Read More
Gossips නීතිවිරෝධී ලෙස රැගෙන ආ ලක්ෂ 26ක දුම්වැටි ගුවන් තොටුපළේදී අල්ලයි (ඡායාරූ ) සාජා සිට අද (04) අලුයම 4.30ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන්ගේ ගමන් මළුවල සඟවා තිබූ දුම්වැටි… Read More
Gossips පාර්ලිමේන්තු මාර්ගයේ එක් මංතීරුවක දැඩි රථවාහන තදබදයක් පාර්ලිමේන්තු මාර්ගයේ කොළඹ දෙසට ඇතුළුවන මංතීරුවේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. Read More
Gossips රන් පාපන්දුව ක්‍රොඒෂියානු ක්‍රීඩකයෙකුට ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලන් – ඩෝ හෙවත් රන් පාපන්දුව මෙවර හිමි වී ඇත්තේ ක්‍රොඒෂියානු ක්‍රීඩක ලූකා මොඩ්රිච්ටයි. ඔහු රුසියාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රොඒෂියාව… Read More