Gossips ඔක්තෝබර් 26 ගත් තීරණය රට වෙනුවෙන් ගත් නිවැරදි තීරණයක් – ජනපති ඔක්තෝබර් 26 ගත් දේශපාලන තීන්දුව රට වෙනුවෙන් ගත් නිවැරදි තීරණයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමට එක්වෙමින්. Read More
Gossips වෛද්‍ය සභාවේ නව සභාපති, තනතුර ප්‍රතික්ෂේප කරයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය භාර ගැනීම විශේෂඳ වෛද්‍ය පාලිත අබේකෝන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ සෞඛ්‍යමය හේතූන් සලකා තමා මෙම තනතුර… Read More
Gossips අතුරු තහනම් නියෝගය ගැන නීතිවේදීන්ගේ අදහස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (03) නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව මේ වන විට සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා…. Read More
Gossips එජාපයෙන් හෙළිදරව්වක් ජනාධිපතිවරයා විසින් අද (04) දිනයේදී තවත් අගමැතිවරයෙකු පත් කිරීමේ සූදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද උදෑසන… Read More
Gossips ඇඟලුම් අපනයනවල වර්ධනයක් මේ වසරේ පළමු මාස 9 තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.73ක් උපයා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 5.04ක වර්ධනයක් බව ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සම්මේලනය පවසනවා. එහිදී ඇමරිකා එක්සත්… Read More
Gossips මුළු රටම කම්පා කරවූ මාතර සිසුවාගේ ඝාතනය වෙන්න කළින් මාතර බස් නැවතුම්පොළේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමේ වීඩියෝව එළියට මුළු රටම කම්පා කරවූ මාතර සිසුවාගේ ඝාතනය වෙන්න කළින් මාතර බස් නැවතුම්පොළේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමේ වීඩියෝව එළියට මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකාර සිසුවා ඇතුළු පිරිසක් සිද්ධිය වූ දින උදෑසන… Read More
Gossips ලිට්රෝ සමාගම ඉදිරිපිට විරෝධතාවක් ලිට්රෝ ගෑස් සමාගම ඉදිරිපිට අද (04) පෙරවරුවේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විරෝධතාවක නිරත වුණා. ඒ පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ මාසිකව රුපියල් 95,000 ක මුදලක්… Read More
Gossips අන්තරේ විරෝධතා පා ගමනක් නිසා පුරහල අවට දැඩි රථවාහන තදබදයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් මේ වන විට හටගෙන තිබෙනවා. Read More
Gossips අගමැති ඇතුලූ කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් අග්‍රාමාත්‍යවරයා ඇතුලූ කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය… Read More
Gossips අන්තරේ විරෝධතාවක් හේතුවෙන් ලෝටස් මාර්ගය වැසේ රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පන්ති තහනම් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අද දහවල් විරෝධතාවක් ආරම්භ… Read More