Gossips අතුරු තහනමට එරෙහිව මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය… Read More
Gossips දේශපාලන ව්‍යකූලත්වයට 19 ට අත එසවූ පිරිස් වගකිව යුතුයි – ගෝඨාභය රටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වයට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ පිරිස් වගකිව යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, ඩී .ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන්… Read More
Gossips රනිල් නීත්‍යානුකූල ආණ්ඩුවක් ඉල්ලයි සියලූ පක්ෂ එකඟ වන දිනක මහ මැතිවරණය පැවැත්වීම එක්සත් ජාතික පෙරමුණේ ස්ථාවරය බව එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එම පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුලූ පිරිසකගේ සහභාගීත්වයෙන් අරලියගහ… Read More
Gossips මලයාසියාවේ සාප්පු සංකීර්ණයක පිපිරීමක් මලයාසියාවේ බෝර්නියෝ දූපතේ – කුචින් නගරයේ පිහිටි සාප්පු සංකීර්ණයක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් 32 කු තුවාල ලබා තිබෙනවා. ඉන් හත්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය අදට අවසන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගය අදට අවසන් කෙරුණා. ඒ අනුව එය හෙට දිනය දක්වා කල් තැබීමටයි විනිසුරු… Read More
Gossips හෙටත් පක්ෂ නායක රැස්වීමක් මීට පෙර පාර්ලිමේන්තු සභා වාරයේදී අසුන් පැනවූ අයුරින්ම හෙට දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා ආසන පනවන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා. එමෙන්ම හෙට පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී… Read More
Gossips අන්තරේ විරෝධතාවට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පන්ති තහනම් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය [පැවැත්වූ විරෝ්ධතාව විසුරුවා හැරීමට ලෝටස් වටරවුම අසළදී පොලීසිය… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සමට මැදිහත්වීමට අතුරු පෙත්සමක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය… Read More
Gossips අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන යළි රිමාන්ඩ් මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 18 වනදා දක්වා අද යළි රක්ෂිත… Read More
Gossips ජලනල එළීමක් නිසා ග්‍රෑන්ඩ්පාස් – ස්වර්ණ චෛත්‍ය මාර්ගය තාවකාලිකව වැසේ ග්‍රෑන්ඩ්පාස් – ස්වර්ණ චෛත්‍ය මාර්ගය ලබන 7 වනදා සිට 10 වනදා දක්වා වසා තැබෙන බව පොලීසිය පවසනවා. ජලනල එලීමේ කටයුත්තක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මේ… Read More