Gossips යතුරුපැදි දෙකක් ගැටීමෙන් පුද්ගලයෙකු මරුට කල්පිටිය – පාලවිය මාර්ගයේ මාම්පූරිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව… Read More
Gossips සන්ධානයේ නායකයින් නොමැතිව පැවති පක්ෂ නායක රැස්වීම අවසන් කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම පක්ෂ නායක රැස්වීමට අද දිනයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින්… Read More
Gossips පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි – UPFA මන්ත්‍රීවරුන් අදත් වර්ජනයේ පාර්ලිමේන්තු සභාවාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද දිනයේද පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කර තිබෙනවා. Read More
Gossips ෆිච් සහ එස්. ඇන්ඩ් පී. ශ්‍රේණිගත කිරීම් අසාධාරණ බව මහ බැංකුව කියයි ශ්‍රේණිගත කිරීම් ආයතනවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නවතම ශ්‍රේණිගතකිරීම් පිළිබදව එකඟ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා. ඒ අනුව ෆිච් රේටින්ග්ස් සහ එස්.ඇන්ඩ් පී. ග්ලෝබල් රේටින්ග්ස් දර්ශක… Read More
Gossips බෙන් ස්ටොක් සහ ඇලෙක් හෙල්ස්ට විනය පරීක්ෂණ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන බෙන් ස්ටොක් සහ ඇලෙක් හෙල්ස් අද දිනයේ විනය පරීක්ෂණයකට මුහුණදීමට නියමිතයි. 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර පිහිටි රාත්‍රී සමාජ… Read More
Gossips සිව් හැවිරිදි දරුවෙකුට මරු කැදවූ මුහුණට මුහුණ ගැටුණු අනතුර (ඡායාරූප) මුන්දලම, කීරියන්කල්ලිය – ආඩිගම මාර්ගයේ ගල්කුලිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ (04) දහවල්… Read More
Gossips කශෝගිගේ ඝාතනය ගැන පරීක්ෂණයක් කළ යුතු බව ඇමරිකානු සෙනෙට් සභිකයන් කියයි තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේ දී මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඇමරිකානු සෙනෙට් සභිකයන් ප්‍රකාශ කළා. ඔවුන් කියා සිටියේ… Read More
Gossips පොලීසියට අල්ලස් දෙන්න හැදූ දෙදෙනෙක් අත්අඩංගුවට රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට රුපියල් 20,000ක අල්ලසක් ලබාදීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු මාතර – තිහගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන යන්ත්‍ර… Read More
Gossips බෙංගාල බොක්ක කැළඹේ – ඉදිරි දින කිහිපයේදීත් වැසි ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා… Read More
Gossips බස් ගාස්තු සංශෝධනයක් ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව අතර සාකච්ඡාවක් අද (05) පැවත්වෙනවා. උදෑසන 10 ට පැවත්වෙන මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව දුරකථනයෙන්… Read More