Gossips වතු කම්කරුවන් දෙවන දිනටත් වර්ජනයේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසය දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඒ අනුව, හැටන්, මස්කෙළිය, තලවකැලේ ඇතුලූ… Read More
Gossips බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ වල අයවැය ඡන්ද විමසීම අද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යටතේ පවතින මුදල් හා ක්‍රම සම්පාදන, ඇතුලු අමාත්‍යාංශ සඳහා ඉදිරිපත් කළ ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද පැවැත්වෙනවා…. Read More
Gossips බස් ගාස්තු අඩු කිරීමේ තීරණයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ අද පැවති සාකච්ඡාවේදී බස් ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ගාස්තු සංශෝධනය සිදුවන ප්‍රතිශතයන් ලබන 21 වනදා දැනුම්… Read More
Gossips 19 සංශෝධනය කරනවා. – ලක්ෂ්මන් යාපා රට තුළ අර්බුදකාරි තත්ත්වයක් ඇති කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි සංශෝධනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ… Read More
Gossips විශ්‍රාම ගිය ටයිබු බදුරලියට සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ටටේන්ඩ ටයිබු එළඹෙන පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේදී බදුරලිය ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඊයේ දිනයේදී ඔහු දිවයිනට පැමිණ… Read More
Gossips නිව් කැලඩෝනියාවට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත්කරයි පැසිෆික් සාගරයේ පිහිටි නව කැලඩෝනියා දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයෙන් අනතුරුව ඒ ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත්… Read More
Gossips උත්සව සමයේ භාණ්ඩ මිලදී ගන්නේ ප්‍රවේශමෙන් උත්සව සමයේ වෙළඳපොලෙහි භාණ්ඩවල මිල ගණන් කෘත්‍රිම ලෙස ඉහළ දමන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඇතැම් වෙළඳුන් භාණ්ඩවල මිල, බර ප්‍රමාණය සහ… Read More
Gossips Update – ජනපතිගේ තීරණයට අභියෝග කරමින් ගොනුකළ පෙත්සම් විභාගයට ගැනීම දෙවන දිනටත් ඇරඹේ ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් දෙවන දිනටත් විභාගයට ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු… Read More
Gossips ඉන්දියාව බිහිකළ සුපිරි ආරම්භක පිතිකරුවා ක්‍රිකට් පිටියට සමුදෙයි ඉන්දියාවෙන් බිහිවූ සුපිරි වමත් පිතිකරුවෙක් වන ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 2003 වසරේදී බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලියේදී ඉන්දියාව වෙනුවෙන්… Read More
Gossips නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාමේ අවදානමක් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි පැය කිහිපය තුළදී පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ… Read More