Gossips කරාපිටියේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවක කරාපිටිය – ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අද දහවල් තවත් වෛද්‍යවරයෙකුට පහරදී තිබෙනවා. රෝහලේ රථගාලක් තුළදී මෙම පහරදීම සිදුව ඇති අතර, තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වනවිට එම රෝහලේම ප්‍රතිකාර ලබනවා. Read More
Gossips බස්නාහිර මහ ඇමතිගේ විසර්ජන පනත සම්මතයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යටතේ පවතින මුදල් හා ක්‍රම සම්පාදන, ඇතුලූ අමාත්‍යාංශ සදහා ලබන වසරට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත අද වැඩි ඡන්ද 11 කින් සම්මත වුණා. යෝජනාවට පක්ෂව… Read More
Gossips සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සේවා අඩපණ නොවිය යුතු බව ජනපති අවධාණය කරයි කුමන හේතුවක් නිසා හෝ් රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා. අදාළ මූල්‍ය වර්ෂය සඳහා වෙන්කර තිබෙන සියලූ මුදල් නිසි පරිදි… Read More
Gossips තංගල්ල නගර සභාවේ අයවැය පරදී එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි තංගල්ල නගර සභාවේ අයවැය අද පරාජයට පත්වී තිබෙනවා. ඒ වැඩි ඡුන්ද 3 කින්. අද පැවති ඡුන්දයේදී පක්ෂව ඡන්ද 7 ක් ද, විපක්ෂව ඡන්ද 10 ක් ද ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,… Read More
Gossips මැතිවරණයක් ඉල්ලා කදුරුවෙලදි විරෝධතාවයක් (ඡායාරූප) මහමැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පොලොන්නරුව – කදුරුවෙල නගරයේදි අද දහවල් විරෝධතාවක් පැවත්වුනා. පොදුජන පෙරමුණ විසින් අදාල විරෝධතාව සංවිධානය කර තිබු අතර ඊට 1000කට ආසන්න පිරිසක් එක්ව සිටි බවයි හිරු… Read More
Gossips බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ වෙළදුන්ට නීතිමය පියවර බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ වෙළඳුන් 20 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් කටයුතු කර තිබෙනවා. ලද තොරතුරක් මත උපාය දුතයකු යොදවා නොර්වුඩ්, බගවන්තලාව සහ… Read More
Gossips Update : පාර්ලිමේන්තුව 12 වනදා දක්වා කල්තැබේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නොමැතිව පාර්ලිමේන්තු සභා වාරය කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30ට රැස් වුණා. පාර්ලිමේන්තු ආරම්භ වීමට පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූයේ අද දිනට… Read More
Gossips කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මුහුණදුන් ලිංගික හිංසනය මෙන්න කාන්තා පාපන්දු කණ්ඩායමකට එල්ලවන ලිංගික හිංසන පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ විදෙස් මාධ්‍ය අදාළ සිදුවීම පිළිබඳව තොරතුරු අනාවරණ කිරීමත් සමඟයි. අදාල සිදුවීම වාර්තා වන්නේ ඇෆ්ගනිස්තානයෙන්…. Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව වන පෙත්සම් නිෂ්ප්‍රභා කරන්න – නීතිපති පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව වන පෙත්සම් නිෂ්ප්‍රභා කරන ලෙස නීතිපතිවරයා අද (05) අධිකරණයෙන් ඉල්ලා සිටියා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට… Read More
Gossips සියදිවි හානිකරගන්න වස පානය කරන බුකිය කැළඹුණු වීඩියෝව ලිංගික සංක්‍රාන්තිකයෙක් සජීවීව වස පානය කර සියදිවි හානිකරගන්න උත්සාහ ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. අදාළ වීඩියෝවේ දැක්වෙන ලිංගික සංක්‍රාන්තිකයා ඉන්දියාවේ… Read More