Gossips 19 සංශෝධනය කරනවා – ලක්ෂ්මන් යාපා රට තුළ අර්බුදකාරි තත්ත්වයක් ඇති කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි සංශෝධනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ… Read More
Gossips UNP – TNA ගිවිසුම රටට හෙළි කරන්න – ගම්මන්පිල කියයි එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර ඇති ගිවිසුම රටට හෙළි කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips Update : 19 න් කප්පාදු වුණේ ජනපතිගේ බලතල නොව, පාර්ලිමේන්තු බලතලයි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල නොව, පාර්ලිමේන්තුවේ බලතල කප්පාදුවක් සිදුව ඇති බවට නීතිපති ජයන්ත ජයසූරිය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව… Read More
Gossips පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කරන්න රනිල් වික්‍රමසිංහට බැහැ – ජනපති එක්සත් ජාතික පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කිරීමට එහි නායක රනිල් වික්‍රමසිංහට නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. වසර 25 ක් පුරා ඔහු එම පක්ෂයේ පසුපෙළ කිසිවෙකුට… Read More
Gossips වර්ෂාව සමග කොළඹ මාර්ග රැසක රථ වාහන තදබදයක් පවතින දැඩි වර්ෂාපතනයත් සමග කොළඹ අවට මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. හයිලෙවල් පාර මෙන්ම බේස්ලයින් පාර ඇතුලු මාර්ග රැසක මෙම රථ වාහන තදබදය පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ… Read More
Gossips සන්ධානය නොමැතිව රැස්වූ පාර්ලිමේන්තුවේ එජාප යෝජනාව කල් දැමේ එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් ඉවත් කර, ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වන කල් තැබීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී… Read More
Gossips නවදිල්ලිය වායු දූෂණයෙන් අනතුරේ ඉන්දියාවේ – නවදිල්ලි අගනුවර වායු දූෂණය තවදුරටත් අනතුරුදායක ලෙස ඉහළ ගොස් ඇති බව එරට පරිසර විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරි දින දෙකේදී මෙහි අවදානම තවදුරටත් වර්ධනය වනු ඇති බවයි ඔවුන් ප්‍රකාශ… Read More
Gossips Update : පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අදට අවසන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් විභාගය අදට අවසන් වී තිබෙනවා. පෙත්සම් විභාගය යළි සිදුවන්නේ… Read More
Gossips ඉන්දියාව විශාලතම චන්ද්‍රිකාව කක්ෂගත කරයි අන්තර්ජාල සේවා පවත්වාගෙන යාම සඳහා වන නවීන තාක්ෂණික චන්ද්‍රිකාවක් ඉන්දියාව කක්ෂ ගතකර තිබෙනවා. ප්‍රංශ රොකට්ටුවක් ආධාරයෙන් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිට අද උදෑසන මෙම චන්ද්‍රිකාව කක්ෂගත කර… Read More
Gossips ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ඇප තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රුපියල් ලක්ෂ 10 බැගින්… Read More