Gossips හිරු ගමින් ගමට නාගොඩ – රත්තන ගම්මානයේ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ගාල්ල – මාපලගම – නාගොඩ – රත්තන ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම… Read More
Gossips ඊසානදිග මෝසමත් එයි – තවදුරටත් වැසි ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්නයේ පහළ වායුගෝලයේ… Read More
Gossips ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට – පාතාල ගැටුමක්දැයි සැක ගල්කිස්ස – කල්දෙමුල්ල හන්දිය ප්‍රදේශයේ නිවසක් අසළදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක මතුව ඇති බව පොලීසිය පවසනවා. පරික්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියෙකු සඳහන්… Read More
Gossips ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්වෙයි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්වෙයි ඇමරිකානු ගුවන් යානා දෙකක් අනතුරක ඇමරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් ජපනයේ හිරෝෂිමාව ආසන්න මුහුදුසීමාවේදී අනතුරට ලක්ව ඇති බව වාර්තාවනවා…. Read More
Gossips නවසීලන්තය දෙවන ඉනිම 2/26 පාකිස්ථානය සහ නවසීලන්තය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. ඊයේ දිනය නිමාවනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලූ 2 ක් දැවී… Read More
Gossips මන්නාරමෙන් හමුවූ පුද්ගල අස්ථි කොටස් 250 ඉක්මවයි මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ මේ දක්වා සිදුකරන ලද කැණීම්වලදී පුද්ගලයින් 256 දෙනෙකුගේ අස්ථි කොටස් හමුවී තිබෙනවා. කැණීම් මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී… Read More
Gossips ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවමංගල්‍යයට රාජ්‍ය නායකයින් රැසක් හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවමංගල්‍යය රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් වොෂින්ටන් නුවරදී ඊයේ සිදුකෙරුණා. අවසන් කටයුතු සිදුවූ ඊයේ දිනයේ එරට ජාතික ශෝක දිනයක් ලෙසද… Read More
Gossips TNA කළ වරදක් ගැන ටෙලෝ සභාපතිගෙන් හෙළිදරව්වක් කොන්දේසි විරහිතව දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහය පළ කිරීම වරදක් බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ යාපනයේ… Read More
Gossips ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට ගල්කිස්ස – කල්දෙමුල්ල මංසන්ධිය අසලදී සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය… Read More
Gossips ජනපති කළ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති රනිල් කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත මහා සමුළුවේදී ජනාධිපතිවරයා තමාට කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹදී… Read More