Gossips සිරුරුට ගිනි ඇවිළීමෙන් පුද්ගලයෙකු මරුට මස්කෙළිය – බ්‍රවුන්ලෝ වතුයායේදී සිරුරුට ගිනි ඇවිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවසේ තිබූ භූමිතෙල් ලාම්පුව දැල්වීමට යාමේදී එය පෙරළීමෙන් මෙලෙස ගිනි ඇවිලී ඇති බවයි පොලීසිය සඳහන්… Read More
Gossips සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ හෝටලයක ආහාර විෂවීමකින් 175 දෙනෙකු රෝහල් ගත කෙරේ සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ හෝටලයක ආහාර විෂවීමෙන් පුද්ගලයින් 175 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික පරිසර ආයතනයක් එක්ව සිදුකළ කෘෂි ආහාර හා පශු සම්පත් ප්‍රදර්ශනයකදී ලබාදුන්… Read More
Gossips මහ මැතිවරණයක් ඉල්ලා කොලොන්නේදී සත්‍යග්‍රහයක් කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා කොලොන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම, කොලොන්න – නවනැලිය විහාරස්ථානය ආසන්නයේදී මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණයක්ද… Read More
Gossips සාමාන්‍ය පෙළ විභාගයට ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී නියමිත අපේක්ෂකයා වෙනුවට පෙනී සිටි වෙනත් අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ මුලතිව්… Read More
Gossips කන්දෙ විහාරාධිපති අපවත් වෙයි අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී විනයාචාර්ය අතිපූජ්‍ය ශාස්ත්‍රවේදී බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්… Read More
Gossips දෙවන විශාලතම මත්කුඩු තොගය බේරුවලින් අල්ලයි බේරුවල මුහුදේදී යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගැනුනු රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරොයින් තොගය පාකිස්ථානයෙන් මෙරටට රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක කරනවා. ඒවා ජාත්‍යන්තර මුහුදු තීරයේදී අදාළ යාත්‍රාවට… Read More
Gossips ගල්කිස්සේ වෙඩි තැබීම, අංජු සහ රොහා කල්ලියේ ගැටුමක් ගල්කිස්ස – කල්දෙමුල්ල මංසන්ධියේ සිය නිවස තුළදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, අංජු නමැත්තාගේ සංවිධානාත්මක අපරාධ කල්ලිය විසින් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. ඊයේ රාත්‍රියේ… Read More
Gossips වතු කම්කරුවන් තුන්වන දිනටත් වර්ජනයේ සිය දෛනික මුලික වැටුප රුපියල් 1000කින් වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සිදුකරන අඛණ්ඩ වර්ජනයට අදට දින 03ක් ගත වනවා. සිය ඉල්ලීම් සදහා විසදුම් ලබා දෙන තෙක් වර්ජනය සිදුකරන බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත්… Read More
Gossips රජරට සරසවි සිසුන් පන්දම් දල්වා විරෝධතාවක රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් ඊයේ රාත්‍රියේ මිහින්තලය නගරයේදි විරෝධතාවයක නිරත වුණා. ඒ, පංති තහනමට එරෙහිව සහ විශ්වවිද්‍යාල සිසුන් මුහුණපා සිටින ගැටලූවලට විසඳුම් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය… Read More
Gossips මහවැලි ජලාශවල ජල මට්ටම 80% පනී පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි අධිකාරිය මගින් පාලනය කෙරෙන ජලාශ බොහොමයක ජල ධාරිතාව සියයට 80 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මොරගහකන්ද ජලාශයේ ධාරිතාව මේ වනවිට සියයට 99.8 ක මට්ටමේ පවතින අතර, රන්දෙණිගල ජලාශයේ… Read More