Gossips රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ ගැටළුවක් නැහැ – පා.ම බන්දුල වැටුප් ලබාදිය නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවට කරන සාවද්‍ය ප්‍රකාශ වලට බිය නොවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි හත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි මස 07 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. Read More
Gossips ජනපති චක්‍ර ලේඛයක් නිකුත් කරයි රජයේ උත්සව,රැස්වීම් සහ විවිධ වැඩසටහන් රජයට සම්බන්ධ ආයතනවල පමණක් පවත්වන්නැයි ජනපති චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා. Read More
Gossips කන්දෙ විහාරයේ විහාරාධිපති හිමියන් අපවත් වෙයි අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී විනයාචාර්ය අතිපූජ්‍ය ශාස්ත්‍රවේදී බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්… Read More
Gossips වසරේ ගතවූ කාලය තුල මත් ජාවාරම් සම්බන්ධයෙන් 37,000 ක් අත්අඩංගුවට වසරේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 430 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම අනිද්දා දක්වා දීර්ඝ කෙරේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය… Read More
Gossips අදත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද රාත්‍රියේත් පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර, උතුරුමැද… Read More
Gossips සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියට විරෝධයක් කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී, පහරදීමක් සම්බන්ධයෙන් සැකකටයුතු පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගැනීමට යාමේදී නොසන්සුන්තාවක් ඇතිවුනා. එම පුද්ගලයාගේ ඥාතීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කිරීමත්… Read More
Gossips දිවුලපිටියේ නිවසකදී කාන්තාවක් ඝාතනය කෙරේ දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවස තුළදී ඝාතනය කර තිබෙනවා. මෙම කාන්තාවගේ සැමියා නිවසින් පිටතට ගොස් සිටි අවස්ථාවේ මෙම ඝාතනය සිදුව ඇති බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ. මෙලෙස ඝාතනයට… Read More
Gossips ශ්‍රී පාදයට ගමන් ගන්නා නල්ලතන්නි මාර්ගය පුළුල් කෙරේ හැටන් – නල්ලතන්නියේ සිට මෝහිනි ඇල්ල දක්වා මාර්ගය පුලූල් කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලය මගින් ආරම්භ කර තිබෙනවා. ලබන 22 වනදාට යෙදී ඇති උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා… Read More