Gossips

මැතිවරණයක් ගැන ප්‍රසිද්ධ විවාදයක් විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී

පවතින දේශපාලන අර්බුදය විසදීම සදහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවත්විය යුතුද නැද්ද යන්න පිළිබදව ප්‍රසිද්ධ විවාදයක් ඊයේ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වුණා. Read More

Gossips

දේශපාලන අර්බුදයට විසදුම මහමැතිවරණයක් – සංඝ සභාව

පවතින දේශපාලන අර්බුදයට ඇති එකම විසදුම කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීම බව ලංකා රක්ෂක සංඝ සභාව පවසනවා. කොළඹ නිදහස් චතුරස්‍රයේ අද අධිෂ්ඨාන පූජාවක් පවත්වමින් ඔවුන් මෙම අදහස් පලකළා. ලංකා රක්ෂක… Read More

Gossips

මහා මැතිවරණයක් ඉල්ලා අධිෂ්ඨාන පූජාවක්

පවතින දේශපාලන අර්බුදය පිළිබඳ මේ වන විට සමාජයේ පුළුල් කතා බහක් ඇති වී තිබෙනවා. එහිදී ඇතැම් පාර්ශ්ව කියා සිටින්නේ අර්බුදයට ඇති හොඳම විසඳුම කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බවයි. කඩිනමින් මහා… Read More

Gossips

සිංහලේ ජාතික සංවිධානයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක්

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට නාමල් කුමාර මහතා විසින් හෙලිකළ සියළුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද ජනාධිපති ලේකම් කාර්යාලයට… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වන අතුරු තහනම දිනකින් දීර්ඝ කෙරේ – පෙත්සම් විභාගය හෙටත්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය හෙට දිනය දක්වා නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා… Read More

Gossips

රැඳවියන් පිරිසක් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයක් අනතුරක

මාතර සිට කොළඹ බලා ධාවනය වූ බන්ධනාගාර බස් රථයක් ගාල්ල සමුද්‍ර මාවතේ නාවික හමුදා කඳවුර අසලදී අනතුරකට ලක්වුනා. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනුයි අද අලුයම 4 ට පමණ අනතුර සිදුවී ඇත්තේ…. Read More

Gossips

19 වන සංශෝදනයේ දුර්වලතා ඇත්නම් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග මගින් සංශෝදනය කිරීමට සූදානම් – ජනපති

19 වන ව්‍යවස්ථා සංශෝදනයේ කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් දේශපාලන වශයෙන් ගැටලුසහගත වන කරුණුවලට අදාළ සංශෝදන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Gossips

අවශ්‍ය මොහොතේදී බලය පෙන්වන බව මහින්ද කියයි

මහ මැතිවරණයක් ඉල්ලා පැවිදි හඩ සංවිධානයේ මූලිකත්වයෙන් අත්සන් කළ මහජන පෙත්සම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අද භාරදුන්නා. ඒ නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේදීයි. මේ අතර, හිටපු ජනාධිපතිවරයා… Read More

Gossips

එජාපෙ යළි තානාපතිවරුන් හමුවේ

පවතින දේශපාලන අර්බුදය පැයක් තුල විසදීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා. අරලියහග මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ… Read More

Gossips

මිලියන 2700 ක හෙරොයින් රැගෙන ආ ටෝලර් යාත්‍රාවත් අල්ලයි – සැකකරුවන් දින 7 ක් රැඳවා ගනී

වසරේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 430 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන… Read More