Gossips

පෙත්සම් විභාගය අවසන් – තීන්දුව ලබාදෙන දිනයක් ප්‍රකාශයට පත් නොකෙරේ – එතෙක් අතුරු තහනම දිගු වෙයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම තීන්දුව ලබාදෙන තුරු දීර්ඝ කර තිබෙනවා. මීට… Read More

Gossips

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු ජනපති අතින් විවෘත කෙරේ

උතුර පළාතේ විශාලතම ජලාශය වන කිලිනොච්චි – ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු අද පළමු වරට වාන් දොරටු විවෘත කරනු ලැබුවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. ජලාශයේ වාන් දොරටු… Read More

Gossips

JVP කොමිසමක් ඉල්ලයි

රටේ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන් සොයාබැලීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව… Read More

Gossips

බොරු සාක්ෂි දුන් පොලිස් සැරයන්වරියකට බරපතල වැඩසහිත සිර දඬුවම්

අල්ලස් නඩුවක විත්තිකරුට පක්ෂව අසත්‍ය සාක්ෂි ලබාදීමේ චෝදනාවට වරදකාරිය වූ පොලිස් සැරයන්වරියකට වසර 2 ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා. එය වසරකින් ගෙවී යන පරිදි… Read More

Gossips

බඩඉරිඟු ආනයනය 50% කින් අඩුවේ

ලබන වසර තුළ බඩ ඉරිඟු ආනයනය සියයට 50 කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 2017 වසරේ බඩ ඉරිඟු මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 64,000 ක් ශ්‍රී ලංකාවට ආනයනය… Read More

Gossips

විදුලිබල මණ්ඩලයේ නිළධාරින් දෙදෙනෙකුට පහරදුන් ව්‍යාපාරිකයෙකු රිමාන්ඩ්

ලංකා විදුලිබල මණ්ඩලයේ නිළධාරින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තඹුත්තේගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කැකිරාව විදුලි අධිකාරිවරයාගේ… Read More

Gossips

සීතල නත්තල උණුසුම් කරන හිරු මෙගාබ්ලාස්ට් නත්තල් සම්ප්‍රාප්තිය හෙටයි

ශ්‍රී ලාංකේය සජීවී සංගීත ප්‍රසංග කලාවේ දැවැන්ත වෙනසක් සිදුකළ ගුවන් විදුලි මාධ්‍ය කලාවේ දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන හිරු මෙගාබ්ලාස්ට් නත්තල් සම්ප්‍රාප්තිය හෙට (08) නෙළුව ප්‍රාදේශීය සභා… Read More

Gossips

දඹුල්ල සහ ඉඹුල්පේ අයවැය සම්මත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය අද එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතිය ද ඇතිව සම්මත වුනා. රුපියල් කෝටි 19 ක අයවැය ලේඛනයක් එහිදී ඉදිරිපත්… Read More

Gossips

මව මඟහැරුණු වන අලි පැටවා

හම්බන්තොට, වීරවිල තිස්ස ප්‍රධාන මාර්ගය ආසන්නයේ නිවසකට අද (07) උදෑසන අතරමං වූ වන අලි පැටවෙකු පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණි වන අලි පැටවා ප්‍රදේශවාසින් විසින් මහත් වෙහෙසක් දරා අල්ලා බුන්දල වන ජීවි… Read More

Gossips

මාලිංග සහ මැතිව්ස් කෝටි දෙකේ සීමාවේ

2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා පැවැත්වෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ මෙම ක්‍රීඩක වෙන්දේසිය ජායිපූර් හිදී පැවැත්වෙන බවයි…. Read More