Gossips කාන්තා විස්සයි විස්ස ප්‍රදර්ශන තරඟයක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේදී ලෝක ප්‍රකට ක්‍රීඩිකාවන් සහභාගි වන කාන්තා විස්සයි විස්ස ප්‍රදර්ශන තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කෙරෙනවා. ඒ සඳහා බටහිර ඉන්දීය කොදෙව් දකුණු… Read More
Gossips ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයට පොදුජන පෙරමුණෙන් චෝදනාවක් අයවැය විවාදයේදී ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රජයේ සියලු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සම හවුල්කරුවන් බව පිළිගත යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති… Read More
Gossips රාහුල නම ඉසුර කරන්න මහා ඇමති බලපෑම් කළා – රංජිත් සෝමවංශ මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නාමය ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බලධාරීන්ට බලපෑම් කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා… Read More
Gossips විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟින් සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණි මෙම පුද්ගලයා පොතුවිල් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු… Read More
Gossips ශබ්ද දූෂණය ඇති කරන නලා සඳහා ජුලි 1 වන දා සිට නීතිය ක්‍රියාත්මක කෙරේ ශබ්ද දූෂණය ඇති කරන නලා සහ අනවසර විදුලි පහන් සවි කළ වාහනවල රියදුරන්ට සහ හිමිකරුවන්ට එරෙහිව ජුලි 1 වන දා සිට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. එතෙක් එම නලා සහ අනවසර විදුලි පහන් ඉවත් කර ගැනීම… Read More
Gossips දුරගමන් සේවා බස් රථ සඳහා පවත්වාගෙන ගිය ආපනශාලාවකට මුද්‍රා තබයි ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුමැතිය ද සහිතව කොළඹ – යාපනය ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල – පෙරියකුලම ප්‍රදේශයේ දුරගමන් සේවා බස් රථ සඳහා පවත්වාගෙන ගිය ආපන ශාලාවකට මු‍්‍රද්‍රා තබා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්… Read More
Gossips පසුපසින් පැමිණි ලොරි රථය මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුර හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ තඹල ප්‍රදේශයේදී පසුපසින් පැමිණි ලොරි රථයක් මෝටර් රථයක ගැටීමෙන් ඊයේ (07) අනතුරක් සිදුව තිබෙනවා. ලොරි රථයේ ගැටුණු මෝටර් රථය මාර්ගයේ අනෙක් පස නවතා තිබු තවත් ලොරි රථයකද… Read More
Gossips ඉන්දීය ආරක්ෂක ලේකම් සහ ජනපති අතර හමුවක් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, නව සහයෝගීතා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා. ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය… Read More
Gossips අගමැති මෝදි මැතිවරණ ප්‍රකාශය එළිදක්වයි ලබන බ්‍රහස්පතින්දා ඇරඹෙන ඉන්දීය මහමැතිවරණය වෙනුවෙන් පාලක භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ප්‍රකාශය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද එළිදක්වනු ලැබුවා. එහි තේමාව වී ඇත්තේ අභ්‍යන්තර සහ බාහිර… Read More
Gossips රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනයේ සැකකරුවන් 17 දෙනා යළි රිමාන්ඞ් රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනා ඇතුළු 17 දෙනා මේ මස 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More