Gossips

අත සහ පොහොට්ටුව එක්වීම ගැන සාකච්ඡා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදි පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින්… Read More

Gossips

කොටස් වෙළඳපොලේ මිශ්‍ර ප්‍රතිඵලයක්

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ මිශ්‍ර ප්‍රතිඵල පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය ඒකක 36 කින් ඉහළ ගොස් 6069 ක් ලෙස සටහන් වුණා. එහිදී විදේශීය ආයෝජකයන්ගේ ගැනුම්වල ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබුණු බවයි… Read More

Gossips

ක්‍රිකට් නිලවරණය කල් යන ලකුණු

ලබන පෙබරවාරි 7 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමයක් නොමැතිව කල්යාමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, වත්මන් අමාත්‍ය මණ්ඩලයේ කාර්ය පටිපාටියන් අධිකරණ තීන්දුවක් මගින් අත්හිටුවා… Read More

Gossips

සඳේ නුදුටු පසට, චීනයෙන් ගවේෂණ යානයක්

නිරන්තරයෙන් පෘථිවියෙන් පිටතට මුහුණලා ඇති චන්ද්‍රයාගේ අනෙක් පස වෙත ගොඩබෑමේ අරමුණින් චීනය ඊයේ ගවේෂණ යානයක් උඩු ගුවනට යොමු කළා. චීන පුරාවෘත්තයන් හි සඳහන් සඳ දෙවඟන යන අරුත් ඇති චාන්ගී ලෙස නම් කෙරුණු… Read More

Gossips

ලක්ෂ 60 ක හෙරොයින් සමඟ කැළණියේදී පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 500 යි මිලිග්‍රෑම් 504 ක් සමඟ පුද්ගලයෙකු කැළණිය – තොරණ හන්දිය – වරාගොඩ මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්… Read More

Gossips

TNA ලිපිය අශිෂ්ඨයි – යුතුකම ජාතික සංවිධානය

​ඔක්තෝබර් 26 වනදාට පෙර පැවති පරිදි එක්සත් ජාතික පෙරමුණේ රජයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 14 කගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය ඉතා අශිෂ්ඨ බව යුතුකම ජාතික… Read More

Gossips

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ඇරඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති නිල නිවසේදී. මෙම රැස්වීමේදී රට තුළ පවතින දේශපාලන තත්ත්වය… Read More

Gossips

ලංකා රක්ෂක සංඝ සභාවෙන් යෝජනාවක්

වත්මන් දේශපාලන අර්බුදයට කිසිවෙකුගෙන් පිළිතුරක් නොලැබෙන්නේ නම් එය ජනතා අධිකරණයට යොමු කරන ලෙස ලංකා රක්ෂක සංඝ සභාව යෝජනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි ස්වාමීන් වහන්සේ මේ බව සඳහන්… Read More

Gossips

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳවැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් අද (07) රාත්‍රී 10 සිට හෙට (08) පෙරවරු අට දක්වා මහර, බියගම, ගම්පහ, කටාන, ජා ඇල සහ වත්තල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. Read More

Gossips

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අවසන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ, ජනාධිපති නිල නිවසේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ… Read More