Gossips අලි අනතුරු වළක්වන්න කෙටි පණිවුඩ සේවයක් දුම්රියේ ගැටී වන අලි මියයාම වැළැක්වීමේ අරමුණින් දුම්රිය රියදුරන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. ලබන සඳුදා සිට මෙය ක්‍රියාත්මක අතර,… Read More
Gossips වතු කම්කරු වර්ජනය පස්වන දිනටත්, වෘත්තිය සමිති අතර මත ගැටුම් සිය දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සිදුකරන අඛණ්ඩ වර්ජනය අද (08) පස්වන දිනටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ ලංකා… Read More
Gossips ඩෙංගු අඩුවෙයි පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ අනුව ඩෙංගු… Read More
Gossips තේ නිෂ්පාදනය ඉහළට පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 29.6 දක්වා කිලෝග්‍රෑම් මිලියන 3.9 කින් ඉහළ ගොස් තිබෙනවා. එය සියයට 15 ක වර්ධනයක් ලෙස සැළකිය හැකියි. වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම්… Read More
Gossips නැගී එන කණ්ඩායම් තරඟාවලියෙන් අසලංක, වැන්ඩසේ ඉවතට ආසියානු ක්‍රිකට් සම්මේලනයේ නැගී එන කණ්ඩායම් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවන චරිත් අසලංක ඕමානය සමඟ පැවති තරගයේදී තුවාල ලැබීම නිසා තරගාවලියෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය… Read More
Gossips එජාපෙ සහය පළ කරන යෝජනාවට ජවිපෙ සහය නැහැ, TNA කල් ගනී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් ලබන 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සම්මත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්… Read More
Gossips ජනපතිගෙන් සහ හිටපු ජනපතිගෙන් පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමීන් වහන්සේට අවසන් ගෞරව අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාරයේ විහාරාධිපති අපවත්වී වදාළ පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවසන් ගෞරව දක්වනු ලැබුවා. ජනාධිපති… Read More
Gossips ශ්‍රීපාද සමය වෙනුවෙන් මස්කෙළියේ වෙළඳසැල් හදිසි පරික්ෂාවකට එළඹෙන ශ්‍රී පාද සමයේදී පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවයක් ලබාදීමේ අරමුණින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද මස්කෙළිය නගරයේ පිහිටි ආපනශාලා සහ වෙළඳසැල් හදිසි පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මෙහිදී මිනිස්… Read More
Gossips ඉතාලියේ රාත්‍රී සමාජශාලාවක තෙරපීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට ඉතාලියේ නැගෙනහිර වෙරළාසන්න ඇන්කෝනා නගරයේ රාත්‍රී සමාජශාලාවක ඊයේ රාත්‍රියේ ඇතිවූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර,… Read More
Gossips ගලේවෙලදී එකිනෙක ගැටී සිදුවූ බස්, කන්ටේනර් අනතුර කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල, කනාදන ප්‍රදේශයේදී අද (08) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගලේවෙල පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය… Read More