Gossips අගමැතිට සහ රජයට එරෙහිව ජාත්‍යන්තරය අවි අමෝරා ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් කියයි ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව පත්කරන ලද අගමැතිවරයාට සහ රජයට එරෙහිව ජාත්‍යන්තරය අවි අමෝරා ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද මොරටුව ප්‍රදේශයේ… Read More
Gossips දෙනියායේ වතු කම්කරුවන් විරෝධතාවක තම දෛනික මූලික වැටුප රුපියල් දහසක් කරන්නැයි ඉල්ලා දෙනියායේ වතු කම්කරුවන් පිරිසක් අද අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවක නිරත වුණා. ඒ සඳහා දෙනියායවත්ත, හෑන්ඩ්ප්‍රඩ් සහ ඩවුන්සයිඩ්… Read More
Gossips ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ ප්‍රසංගයට සියල්ල සූදානම් ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ ප්‍රසංගය අද රාත්‍රියේ ගාල්ල – නෙළුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. අද මෙගා බ්ලාස්ට්… Read More
Gossips කාශ්මීරයේ රිය අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට ඉන්දියාවේ ජම්මු – කාශ්මීර ප්‍රාන්තයේ කඳුකර පූනාච් ප්‍රදේශයේ දී මගී බස් රථයක් මීටර් 100ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් පිරිසක්… Read More
Gossips ඉසෙඩ් – ඩී ඇලේ අලි මෙහෙයුම පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයෙන් ඉසෙඩ් – ඩී ඇලට වැටී සිටි වන අලියෙකු ඉන් ගොඩගෙන එම ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකට පලවා හැරීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා. අද (08) අලුයම හයට පමණ… Read More
Gossips බීමතින් අශෝභන ලෙස හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට බීමතින් අශෝභන ලෙස හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිගම – මිරිස්ස ප්‍රදේශයේ අවන්හලක් තුළ දී මොවුන් මෙලෙස අශෝභන ලෙස හැසිරී ඇති බවයි පොලීසිය… Read More
Gossips ජපානය විදේශ ශ්‍රමිකයන්ට දොරටු විවෘත කරයි ශ්‍රමික ජනගහනය අඩුවීමේ අර්බුදයකට මුහුණ දෙන ජපානය වැඩි වශයෙන් විදේශ ශ්‍රමිකයන් තම රටට ගෙන්වා ගැනීම සඳහා නීති රීති ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජපාන පාර්ලිමේන්තුව අද, ඒ සඳහා වන පනත් කෙටුම්පතකට… Read More
Gossips අදත් ප්‍රංශයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ජීවන වියදමට එරෙහිව පැන නැගුණු ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විරෝධී උද්ඝෝෂණයකට එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රංශයේ පැරිස් නුවර පැවති මෙම විරෝධතාව සඳහා විරෝධතාකරුවන්… Read More
Gossips ජනපති, දියමං පාලම නිරීක්ෂණය කරයි පොළොන්නරුව – ගිනිපෙට්ටි පාලමට සමාන්තරව ඉදිකෙරෙන නව දිය මං පාලමේ ඉදිකිරීමේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිරීක්ෂණය කර තිබෙනවා. අද එම ස්ථානයට ගිය ජනාධිපතිවරයා පාලමේ ඉදකිරීමේ කටයුතු පිළිබදව… Read More
Gossips අනවසර විදුලි රැහැනක පැටලුණු තරුණ ජීවිතය කුඹුරකට අදින ලද අනවසර විදුලි රැහැනක පැටලීමෙන් පුද්ගලයෙකු මිය යාමේ පුවතක් මිනිපේ, හසලක, උඩවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම විදුලි රැහැනේ පැටලීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර… Read More