Gossips

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාත් ඉවත්වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී මේ වසර නිමාවත් සමඟ තනතුරෙන් ඉවත්වන බව ධවල මන්දිරය ඊයේ නිවේදනය කළා. ඇමරිකානු මැරින් බලකායේ හිටපු ජනරාල්වරයෙකු වූ ඔහු සහ ජනපති… Read More

Gossips

ඉංගිරිය – මාවක්ඔයේ ගීලී තරුණයන් දෙදෙනෙකු මරුට

ඉංගිරිය – මාවක්ඔයේ ගිලී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් දිය නෑමට… Read More

Gossips

ගල්කිස්සේදී බීමත් රියදුරෙකු වාහන තුනක් හප්පයි – තුන්දෙනෙකු මරුට, 8ක් රෝහලේ (ඡායාරූප)

ගල්කිස්ස ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු වාහන තුනක් හප්පා සිදුකළ අනතුරකින් තුන්දෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අලූයම 12.10 ට පමණ පළමු අනතුර සිදුව ඇත්තේ ගල්කිස්ස අධිකරණ සංකීර්ණය… Read More

Gossips

ව්‍යවස්ථාව මළ නීතියක් විය හැකි ආකාරය ගැන මන්ත්‍රී ඩලස් කියයි

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණකරුවන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වුවහොත් ව්‍යවස්ථාව මළ නීතියක් බවට පත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ වැලිගම – ශ්‍රී… Read More

Gossips

පැරිස් නුවර යළිත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර – දහසක් අත්අඩංගුවට

ප්‍රංශයේ පැරිස් අගනුවර හතරවන සති අන්තයටත් ඊයේ ක්‍රියාත්මක වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ප්‍රචන්ඩ ස්වරූපයක් ගත් අතර, පොලීසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම රබර් උණ්ඩ ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. ඉන්ධන… Read More

Gossips

වාහන ආනයනය අඩුවේ

2018 වසරේ අවසාන මාස කිහිපයේදී වාහන ආනයනය සියයට 85ත්, 90ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස්… Read More

Gossips

විසඳුමක් නොලැබුණොත් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා – වඩිවේල් සුරේෂ්

ලබන වසරේ ආරම්භයට පෙර වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ වැටුප් දීමනා ගැටළුවට විසදුමක් ලබා නොදෙන්නේ නම්, දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා…. Read More

Gossips

නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් විශේෂ ආගමික වතාවත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගාවේදි සිදුකෙරුනු… Read More

Gossips

මෙවර ලෝක රූ රැජින මෙක්සිකෝවෙන්

මෙක්සිකෝ රූ රැජින, මෙවර ලෝක රූ රැජින ලෙස චීනයේ හයිනෑන් දිවයිනේ සන්‍යා හිදී ඊයේ කිරුළු පැළඳුවා. වැනෙසා පොන්ස් ඩි ලියොන් නැමති 26 හැවිරිදි ඇය ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධිධාරිනියක් මෙන්ම ස්වේච්ඡා… Read More

Gossips

හිටපු ජනපති සහ සන්ධාන නායකයන් අතර සාකච්ඡාව අවසන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වුණා. අද පස්වරු 5 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාවට… Read More