Gossips

වන අලි සෙවීමට ඩ්‍රෝන කැමරා

ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන පුත්තලම – කල්අඩි සහ ගල්වැව වන ප්‍රදේශවල අලින් වෙසෙන ස්ථාන හඳුනාගැනීමේ ව්‍යාපෘතියක් වන ජීවී දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. මෙලෙස ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන… Read More

Gossips

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ගෝලීය දර්ශකයේ ඉහළට

මෙරට ගමන් බලත්‍ර සඳහා ලබාදෙන ගෝලීය වර්ගීකරණය ඉහළ නංවා තිබෙනවා. පසුගිය වසරට වඩා ස්ථාන 9 කින් එය ඉදිරියට පැමිණීම විශේෂත්වයක්. දැන් ඊට හිමිව ඇත්තේ ගෝලීය වර්ගීකරණය යටතේ 84 වන ස්ථානයයි. වීසා නොමැතිව… Read More

Gossips

විසඳුම් දෙන තෙක් වතු කම්කරුවන් තවදුරටත් වර්ජනයේ

විසඳුමක් නොලැබුණහොත් වතු කම්කරුවන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බව වෘත්තිය සමිති පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල් දහසක අවම වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති… Read More

Gossips

දේශපාලන අර්බුදය විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. පා.ම. වෙල්ගම

රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ ඊයේ පැවති… Read More

Gossips

ජනතා අධිකරණය ඉදිරියේ ආණ්ඩුවක් නැහැ – පා.ම. පාඨලී

ජනතා අධිකරණය ඉදිරියේ මේ වනවිට ආණ්ඩුවක් නොමැති බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති… Read More

Gossips

ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් මුහුද රළු වෙයි – අවධානයෙන් කටයුතු කරන්නැයි ධීවර ප්‍රජාවට දැනුම්දීමක්

බෙංගාල බොක්ක මුහුුද ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි සහ පැයට කිලෝමීටර 70ත්, 80ත් අතර තද සුළං ඇතිවිය හැකි… Read More

Gossips

තහනම් ග්ලයිෆොසෙට් කිලෝ 582 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

තහනම් වල්නාශකයක් වන ග්ලයිෆොසෙට් කිලෝග්‍රෑම් 582 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වව්නියාව – සෙට්ටිකුලම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ මීගමුව – කොච්චිකඩේ පදිංචිකරුවන් වන 33 හැවිරිදි… Read More

Gossips

කැස්බෑවෙකු මැරූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව ප්‍රදේශයේදී කැස්බෑවෙකු මරා, එම මස් කිලෝ විස්සක් තමන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 47 සහ 60… Read More

Gossips

චීනයෙන් කැනඩාවට අනතුරු ඇඟවීමක්

ලොව දෙවන විශාලතම ස්මාට් දුරකථන සමාගම ලෙස ඇමරිකානු ඇපල් අභිබවා පෙරට පැමිණි හුවාවේ ප්‍රධාන මුල්‍ය නිලධාරිනිය වන මෙන් වැන්ෂූ වහා නිදහස් කරන ලෙස චීනය කැනඩාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඇමරිකාවේ… Read More

Gossips

කැළණියේ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කැළණිය – බියගම – කැළණිය මාර්ගයේ පිලපිටිය විද්‍යාලය අසලදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල… Read More