Gossips

නාමල් කුමාරගේ ජංගම දුරකථනය, හොංකොං රාජ්‍යයට

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ ජංගම දුරකථනය, හොංකොං රාජ්‍යය වෙත රැගෙන… Read More

Gossips

බේරුවල මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගනී

බේරුවල – පත්තෙකඩේ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ දෙමහල් නිවසක මහා පරිමාණයෙන් ගබඩා කර තිබූ ගිනි අවි 13ක් සහ ජීව උණ්ඩ තොගයක් පොලීසිය අද (09) සොයා ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් ගිනි අවි අතරට ප්‍රභූ… Read More

Gossips

අර්බුදයට හේතුව ජනපති පහදයි

රට තුළ මතු වී ඇති අර්බුදය දේශපාලන පක්ෂ අතර පවතින ප්‍රශ්නයක් නොව ස්වදේශීය සහ විජාතික චින්තන අතර පවතින ගැටුමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. පොළොන්නරුවේ අද (09) පැවැති උත්සවයකට එක්වෙමින්… Read More

Gossips

ඉන්දියාව පෙරමුණට

විදේශයන් හි සේවය කරන ශ්‍රමිකයන් විසින් සිය රට වෙත එවනු ලබන මුදල් ප්‍රමාණය අතින් ඉන්දියාව පෙරමුණ ගන්නා බව ලෝක බැංකු වාර්තාවකින් හෙළිවී තිබෙනවා. එමඟින් පෙන්වා දෙන්නේ මේ වසරේදී විදේශගත ඉන්දියානුවන්… Read More

Gossips

ATM යන්ත්‍රයක් කඩා මුදල් සොරකම් කිරීමට ගිය පුද්ගලයෙකුට වැඩ වරදී

වැලිමඩ – කැප්පෙටිපොළ නගරයේ රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්. යන්ත්‍රයක් කඩා මුදල් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (08) අලුයම මෙම ඒ.ටී.එම්. යන්ත්‍රය කැඩීමට උත්සාහ කිරීමේදී… Read More

Gossips

තිදෙනෙකුට මරු කැඳවූ අනතුරු සිදුකළ සැකකරු රක්ෂිත බන්ධාගාරයට

බීමතින් මෝටර් රථයක් පදවා පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ගල්කිස්ස සහ රත්මලානේ රිය අනතුරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා. මෙම අනතුරුවලින්… Read More

Gossips

පක්ෂයේ ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යයි – නවීන් දිසානායක

එළඹෙන මැතිවරණවලට මුහුණ දීමට නම් එක්සත් ජාතික පක්ෂය තුළ ව්‍යුහාත්මක වෙනසක් ඇති කළ යුතු බව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක ප්‍රකාශ කළා. ගිනිගත්හේන ප්‍රදේශයේ අද… Read More

Gossips

බැසිල් සමඟ හිටපු ඇමතිවරු පිරිසක් සාකච්ඡාවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වුණා. ඒ, බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදියි…. Read More

Gossips

බදුල්ලේ අනතුරු දෙකකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට

බදුල්ල කෝට්ටෙගොඩ රෝහල අසල දී ලංගම බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (08) සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ… Read More

Gossips

දියණියට අමානුෂික අන්දමින් පහර දුන් මවක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

නාරම්මල – අලූත්වැව ප්‍රදේශයේදී අවුරුදු දෙකයි මාස 10ක් වයසැති සිය දියණියට අමානුෂික අන්දමින් පහර දුන් මවක් ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජේ.එම්…. Read More