Gossips ශ්‍රී ලංකා පොලිසිය අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් ඇතිකිරීම තම අරමුණ බව ජනපති කියයි ශ්‍රී ලංකා පොලිසිය අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් ඇතිකිරීම තම අරමුණ බව ජනපති කියයි ශ්‍රී ලංකා පොලිසිය ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් සහිත සේවාවක් බවට පත්කිරීම තම අරමුණ බව… Read More
Gossips ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කරයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කරන්නේ විදේශීය රටක හමුදාවක් ත්‍රස්ත සංවිධානයක්… Read More
Gossips මිත්‍යාවක් වූ බ්ලැක් මැජික් වෙනුවෙන් කළ හදවත් කම්පා කළ අමානුෂික ඝාතනය තම සොහොයුරාව ඝාතනය කර පසුව ඔහුගේ ජනනේන්ද්‍ර ආහාරයට ගත් තරුණියක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. මෙලෙස තම 5 හැවිරිදි සොහොයුරාව ඝාතනය කර… Read More
Gossips ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ මොහොමඩ් ෆයිසාර් අත්අඩංගුවට පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී සිටියදී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ මෙරටට පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් අයෙකු ඝාතන සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට තොරතුරු… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව ඇමරිකානු අධිකරණයට තවත් නඩුවක් – කුමන්ත්‍රණයක් බව පොදුජන පෙරමුණ කියයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයක තවත් නඩුවක් පවරා ඇති බවට වාර්තා වනවා. ඒ, දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් අයි.ටී.ජේ.පී. ආයතනය විසින්. ඔවුන් නිවේදනයක් නිකුත්… Read More
Gossips විදුලි බිලෙහි වැඩි වීමක් නැහැ – තවත් විදුලිය මෙගාවොට් 500ක් ජාතික පද්ධතියට – දකුණේ මන්ත්‍රීවරුන් පන්දම් රැගෙන සභාවට පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිය මෙගාවොට් 500ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසනවා. කෙසේ වෙතත්, විදුලිබිල වැඩි කරන බවට පැතිර… Read More
Gossips බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කිරීමට තමන්ට ආරාධනා ලැබුණු බව විපක්ෂ නායක කියයි මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කිරීමේ අවස්ථාව සඳහා තමන්ට ද ආරාධනයක් ලැබුණු නමුත්, අද දිනට යොදාගෙන තිබූ වැඩ කටයුත්තක් හේතුවෙන් ඊට සහභාගි නොවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. සෝමාවතී… Read More
Gossips භාෂාව හේතුවෙන් බේදීම් ඇති කර නොගත යුතු බව ජනපති කියයි උගත් සමාජය කිසිවිටෙකත් භාෂාව හේතුවෙන් බෙදීම් ඇති කර නොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ශුද්ධ වූ අල් කුරාණයේ සරල සිංහල පරිවර්තනය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ… Read More
Gossips ඉල්ලීම් නොලැබුණහොත් වර්ජනය අඛණ්ඩව තම ඉල්ලීම්වලට විසදුම් ලබානොදුනහොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා. එම බල මණ්ඩලයට අයත් වෘත්තීය සමිති 16ක් අද පෙරවරු 7 සිට වර්ජනයක්… Read More
Gossips 2019 දෙවන මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීම ප්‍රකාශයට පත් කරයි ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් 2019 වසර සඳහා සිදුකළ දෙවැනි මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීමේ වාර්තාව අද ප්‍රකාශයට පත් කෙරුණා. එහිදී මහබැංකුව සහ වාණිජ බැංකු අතර ගනුදෙනු සිදුකරන ප්‍රතිපත්ති… Read More