Gossips

ආණ්ඩු බලය ගත් පසු කළ යුතු පළමු කාර්ය සජිත් කියයි

නැවත බලය ලබා ගත් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, රාජ්‍ය ප්‍රතිපත්තිය අධිකරණය හරහා අභියෝගයට ලක් කළ නොහැකි යැයි දැක්වෙන රෙගුලාසිය ඉවත් කිරීම පළමුව කළ යුතු කාර්යය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක,… Read More

Gossips

කහ බැනියම් විරෝධතාවෙන් ප්‍රංශ ආර්ථිකයට දැඩි බලපෑම්

ඉන්ධන බද්දට එරෙහිව ප්‍රංශයේ පැරිස් අගනුවර හතරවන සති අන්තයටත් ක්‍රියාත්මක වූ කහ බැනියම් විරෝධතාව හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව මුදල් අමාත්‍ය බෲනෝ ලී මෙයර් පවසනවා. මේ වනවිට… Read More

Gossips

බඩඉරිඟු වගාව ඉහළ නැංවීමට පියවර

මෙවර මහ කන්නයේදී බඩ ඉරිගු වගා කරන අක්කර ප්‍රමාණය 250,000 දක්වා ඉහළ නංවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එමගින් ජාතික අවශ්‍යතාව සියයට 50කින් සපුරා ගැනීමට හැකිවනු ඇති බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ…. Read More

Gossips

බංග්ලාදේශය කොදෙව්වන් පරදයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලූ 05කින් ජයගැනීමට බංග්ලාදේශය ඊයේ සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත… Read More

Gossips

පීලි පැනීමට ලක්වූ උඩරට මැණිකේ පැය 9 කින් යළි පීල්ලට

පීලි පැනීමක් හේතුවෙන් බාධා එල්ලවූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන්… Read More

Gossips

වොෂින්ටන් නුවර දකුණු ප්‍රදේ්ශයට අධික හිම කුණාටු තත්ත්වයක්

ඇමරිකාවේ වොෂින්ටන් නුවර දකුණු ප්‍රදේශයට මේ වනවිට අධික හිම කුණාටු තත්ත්වයකින් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ගුවන් ගමන් සහ දුම්රිය ගමන් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව… Read More

Gossips

අඩු පීඩන කලාපය තවදුරටත් – ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව… Read More

Gossips

බේරුවල ගිනි අවි සිද්ධියේ මැණික් ව්‍යාපාරිකයා අද අධිකරණයට

බේරුවල – පත්තෙකඩේ ප්‍රදේශයේ දෙමහල් නිවසක ගබඩා කර තිිබියදී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සහ අනෙක් පුද්ගලයා අද (10) මතුගම මහේස්ත්‍රාත්… Read More

Gossips

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කරයි

රත්නපුර පානදුර මාර්ගයේ ගොරකා ඇල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. මෙම සිද්ධියෙන් වයස අවුරුදු 32 ක සහ 33 ක පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි පොලිසිය… Read More

Gossips

වතු කම්කරුවන්ට තවත් බලාපොරොත්තුවක්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡා කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More