Gossips නීතීඥ අරුණ ලක්සිරිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතීඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනමක් නිකුත්… Read More
Gossips ජලය පිරුණු ඉරණමඩු ජලාශය පළමු බිල්ල ගනී (ඡායාරූප) ජලය පිරුණු ඉරණමඩු ජලාශයේ ගිලීමෙන් පුද්ගලයෙකු ඊයේ (09) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ චාවකච්චේරි, මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ඩිලක්ෂන් නමැති… Read More
Gossips පිළියන්දලදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පිළියන්දල – මාවිත්තර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්තිඩිය ප්‍රදේශයේදී… Read More
Gossips තිළිණ බණ්ඩාර තෙන්නකෝන් එජාපයට එක්වෙයි (ඡායාරූප) මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරග කර මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ තිලිණ බණ්ඩාර… Read More
Gossips පේරාදෙණියේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ පේරාදෙණිය – ස්ප්‍රින් හීල් වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස… Read More
Gossips විග්නේශ්වරන්ගේ තීන්දුව කල් යයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සී.වී විග්නේශ්වරන්ට අද (10) ලබාදීමට නියමිතව තිබූ නඩුවේ තීන්දුව ජනවාරි මස 31 වනදා තෙක් කල් දමා තිබෙනවා. Read More
Gossips තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙකු ඝාතනය කරයි රත්නපුර – පානදුර මාර්ගයේ ගොරකඇළ ප්‍රදේශයේ තෙප්පනාව අතුරු මාර්ගයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. සිද්ධියෙන් තවත් අයෙකු ද තුවාල ලබා ඇති අතර මොවුන් තෙප්පනාව මාර්ගයේ… Read More
Gossips පොහොට්ටුවට සහය පළ කරන පක්ෂ නායකයින් අද ජනපති හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් අද පැවැත්වෙනවා. පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි… Read More
Gossips අල්ලස් හෝ දූෂණ චෝදනාවලින් – පුද්ගලයින් 62ක් වරදකරුවන් වෙයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවරූ නඩු වලදී පුද්ගලයින් හැට දෙදෙනෙකු මෙම වසරේදී අධිකරණය මගින් වරදකරුවන් බවට පත් කර තිබෙනවා. 2005 සහ 2010 අතර කාලයේදී වසරකට අධිකරණය මගින් අල්ලස් හෝ දූෂණ… Read More
Gossips ජීවිතයක් අහිමි කළ කතරගම ගමන ගාල්ල – මාතර මාර්ගයේ හතපැලෑන ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද අලූයම සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ… Read More