Gossips

පාඨලීට ගම්මන්පිලගෙන් පිලිතුරු

දේශපාලන බල පෙරළි සඳහා රාජ්‍ය නිලධාරින් භාවිත නොකරන ලෙස පිවිතුරු හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

ප්‍රංශ ජනපති කහ කමිසකරුවන් හමුවේ

ඉන්ධන බද්දට එරෙහිව ප්‍රංශයේ පැරිස් අගනුවර හතරවන සති අන්තයටත් ක්‍රියාත්මක වූ කහ බැනියම් විරෝධතාවත් සමඟ ඇතිවී තිබෙන අර්බුදය විසදීමට එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් වෘත්තිය සමිති සමඟ සාකච්ජා… Read More

Gossips

ඇමරිකානු තානාපතිනිය මල්වතු – අස්ගිරි නාහිමිවරුන් බැහැදකී

ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙලිප්ස් අද (10) උදෑසන අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැක තිබෙනවා. පළමුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැ දුටු ඇය පසුව මල්වතු… Read More

Gossips

ආපනශාලාවල අත් ආවරණ නොමැතිව ආහාර පිළිගන්වන්නන්ට දැඩි නීති

ආපනශාලා ඇතුළු ආහාර සකස් කරන ආයතනවල අත් ආවරණ හෝ සුදුසු උපකරණ භාවිතා නොකර ඒවා පිළිගැන්වීම් සිදුකරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා…. Read More

Gossips

1000ට විසඳුම් ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසය පස්වරුවේ ජනපති හමුවෙයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප ඉහළ නැංවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (10) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඊට ලංකා කම්කරු කොංග්‍රසයේ… Read More

Gossips

බේරුවල ගිනි අවි සිද්ධියේ මැණික් ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයේ දත්ත පරික්ෂාවට

බේරුවල – පත්තෙකඩේ ප්‍රදේශයේ දෙමහල් නිවසක ගබඩා කර තිිබියදී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් දින 7 ක රැඳවුම් නියෝගයක්… Read More

Gossips

SLFP සහ SLPP නායකයන් ජනපති හමුවේ

ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයන් අතර පැවැත්වීමට නියමිත හමුව තව සුළු වේලාවකින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙම හමුවේදී පාර්ලිමේන්තුව… Read More

Gossips

මන්ත්‍රී ගැටුමේ විමර්ශණ කෙරෙන උසස් පොලිස් නිලධාරියා පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව කරුණු විමසීම සඳහා එම විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියා පාර්ලිමේන්තුව හමුවට කැඳවීමට… Read More

Gossips

ගොරකඇළ ද්ව්ත්ව ඝාතනය ගැන වැඩිදුර විමර්ශන

රත්නපුර – පානදුර මාර්ගයේ ගොරකඇළ ප්‍රදේශයේ තෙප්පනාව අතුරු මාර්ගයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ… Read More

Gossips

උත්සව සමය තුළ පාරිභෝගික අධිකාරියෙන් අඛන්ඩව වැටලීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම මාසය තුළ සිදුකළ වැටලීම් 310 කදී පුද්ගලයන් 370 කට නඩු පවරා තිබෙනවා. 2018 වසර තුළ පමණක් වැටලීම් 21080 ක් සිදුකර නඩු පැවරීමෙන් උපයාගෙන ඇති ආදායම රුපියල් අසූපන්ලක්ෂ 99… Read More