Gossips

තීන්දුව ගැන නිදහස් පක්ෂය අපේක්ෂාවෙන්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම්වලට අදාළ නඩුවේ තීන්දුව කඩිනමින් ලැබෙන්නේ යැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

මෝදර හෙල්ලූ 6 දෙනෙකු රෝහල්ගත්කළ වෙඩි ප්‍රහාරය ඇතුලේ ඉන්න කුඩු රොෂාන්ගේ වැඩක්

කොළඹ – මෝදර – අලුත් මාවතේ රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයෙකු වන ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක… Read More

Gossips

මැලේසියාවේ හිටපු අගමැති අත්අඩංගුවට

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එරට දූෂණ මර්දන කොමිසම මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, මතභේදයට තුඩුදුන් ‘‘වන් එම්.ඩී.බී.’’ – මැලේසියානු සංවර්ධන අරමුදල පිළිබඳ විගණන වාර්තාවට බලපෑම් කළ බවට… Read More

Gossips

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්තය අද ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළා. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත ටෙස්ට් පිළට දඟ පන්දු යවන්නෙකු ලෙස ඇතුළත්… Read More

Gossips

ගජමුතු සමඟ සිව්දෙනෙක් පොලිස් දැලේ

මහනුවර – වැවරවුම මහමායා බාලිකා විදුහල අසලදී සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලදී මිල කළ නොහැකි වටිනාකමකින් යුත් ගජමුතු 11ක් සමඟ පුද්ගලයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර… Read More

Gossips

කහටගස්දිගිලියේදී සිවිල් ආරක්ෂක නියාමකවරයෙකු සිය දිවි හානි කර ගනී

කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේදී සිවිල් ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙකු ගෙළ වැළලාගෙලන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ලක බාල්කයක එල්ලී… Read More

Gossips

Update : රන්ජන් රාමනායකට එරෙහි නඩු විභාගය කල් යයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම ජනවාරි 28 වන දක්වා කල් තබනු ලැබුවා. ඒ, සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රසන්න ජයවර්ධන… Read More

Gossips

ආර්.ඒ. ද මෙල් මාවතේ රථ වාහන තදබදයක්

මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බම්බලපිටිය – ආර්.ඒ. ද මෙල් මාවතේ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානය විසින් මෙම විරෝධතාව… Read More

Gossips

කථානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

කථානායක කරූ ජයසූරියට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයට අද (10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පෙත්සම්කරු කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ… Read More

Gossips

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජනවාරි 07

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් ජනවාරි මස 07 වනදා සලකා බැලීමට… Read More