Gossips

Update : රන්ජන්ට එරෙහි අපහාස නඩුව ජනවාරියට කල් යයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ සාක්ෂි විභාගය අද ආරම්භ කෙරුණා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි…. Read More

Gossips

5 කට තුවාල සිදුකළ මෝදර වෙඩිතැබීමේ නවතම දර්ශන

කොළඹ – මෝදර – පඤ්ඤානන්ද මාවත ප්‍රදේශයේදී අද පස්වරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ත්‍රිරෝද රථයකින් යමින් සිටි පිරිසකට… Read More

Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මරණ දඬුවම පමාවීමට හේතුව ජනපති හෙළි කරයි

මරණ දඬුවම නියමව සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සම්බන්ධ වන රැදවියන්ට මරණීය දණ්ඩනය ලබාදීම ප්‍රමාද වී ඇත්තේ නියමිත ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කිරීමට අදාළ ආයතන කටයුතු නොකිරීම හේතුවෙන්… Read More

Gossips

බ්‍රිතාන්‍යයට හුදෙකලා තීරණයක් ගත හැකි බව යුරෝපා අධිකරණය කියයි

යුරෝපා සංගමයෙන් වෙන්වීමේ තීරණය ඉවත ලා නැවත ඊට සම්බන්ධවීමට අවශ්‍ය නම් බ්‍රිතාන්‍යයට ඒ සඳහා ඒකපාර්ශවික තීරණයක් ගත හැකි බව යුරෝපා අධිකරණය අද තීන්දු කළා. ලක්සම්බර්ග් හිදී අද ප්‍රකාශයට පත් කළ පරිදි… Read More

Gossips

තීන්දුව ඉක්මනින් දෙන්නැයි, ජනපතිගෙන් අගවිනිසුරු වෙත ඉල්ලීමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව, ප්‍රමාදයකින් තොරව ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගවිනිසුරුවරයා වෙතින් ඉල්ලීමක් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු… Read More

Gossips

කන්දෙ විහාරාධිපති හිමිගේ ආදාහනය සිදුකෙරේ

අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාරාධිපති අතිපූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ අලුත්ගම -කාලවිලවත්ත ක්‍රීඩාංගණයේදී සිදුකෙරුණා. Read More

Gossips

තිසර නානායක්කාර රිමාන්ඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ සහෝදරයෙකු වන තිසර නානායක්කාර ලබන… Read More

Gossips

සජිත් කැමතියි – බයයි – පා.ම. රෝහිත අබේගුණවර්ධන

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට අග්‍රාමාත්‍ය ධුරය ගැන කැමැත්තක් ඇතත්, එය භාර ගැනීමට කිසියම් බියක් පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

තීන්දුවෙන් පසු ජනබල මෙහෙයුම

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට ලබාදී ඇති අතුරු තහනම් නියෝගයේ තීන්දුව ලබාදුන් පසු ජනබල මෙහෙයුම විරෝධතාවය කොළඹදී පවත්වන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More

Gossips

19 ප්‍රගතිශීලීයි – ජ.වි.පෙ

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතා ප්‍රගතිශීලි ව්‍යවස්ථා සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ බත්තරමුල්ල… Read More