Gossips සිසුවා වෙනුවට ගණිතය ලියූ මිතුරා, පොලිස් අත්අඩංගුවට සාමාන්‍ය පෙළ විභාකයේ ගණිතය පළමු වන කොටසේ ප්‍රශ්න පත්‍රය සඳහා අයඳුම්කරුවා වෙනුවට පෙනී සිටි ඔහුගේ මිතුරෙකු පොලීසිය ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර – පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි… Read More
Gossips තීන්දුව ප්‍රමාද කරන්න එපා – ජනපති, අගවිනිසුරුගෙන් අද ඉල්ලයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව, ප්‍රමාදයකින් තොරව ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (11) අගවිනිසුරුවරයා වෙතින් ඉල්ලීමක් කිරීමට නියමිතයි…. Read More
Gossips එජාපයෙන් හෙටත් විශ්වාසය පළ කරන යෝජනාවක් හෙට (12) පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කරමින් යෝජනාවක් සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වනවා. එහිදී මන්ත්‍රීවරුන් විසින් එම යෝජනාවට… Read More
Gossips හෙරොයින් තොගයේ මහ මොළකරුවන්, සී – ෂෙල්ස් සහ බංග්ලාදේශයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල – බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය පාකිස්ථානයෙන් ගෙන්වා ඇති නමුත් එහි මහ මොළකරුවන් සී – ෂෙල්ස් සහ බංග්ලාදේශයේ සිටින… Read More
Gossips පරාජය හමුවේ බ්‍රිතාන්‍ය අගමැතිනිය, ඡන්දය කල් දමයි බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟත්වයන් ඇතුළත් සිය බ්‍රික්සිට් යෝජනාවලිය පිළිබද පාර්ලිමේන්තු ඡන්දය කල් දැමීමට අගමැතිනී තෙරේසා මේ, තීරණය කර තිබෙනවා. නියමිත පරිදි එම එම ඡන්දය පැවැත්වූයේ… Read More
Gossips කොළඹ කොටස් වෙළදපොළ පහත වැටීමක් කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ (11) දිනයේදී සුළු පහත වැටීමක් පෙන්නුම් කළ අතර සමස්ත දර්ශකය දිනය අවසන දී 6043.49 ලෙස සටහන් වුණා. කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 570ක්. මහබැංකු… Read More
Gossips ජම්මු කාශ්මීර ආණ්ඩුකාරවරයාගේ තීරණයක් අභියෝගයට ලක්කරමින් ගොනු වූ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්ත සභාව විසුරුවා හැරීමට ආණ්ඩුකාරවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ජම්මු කාශ්මීරයේ ආණ්ඩු බලය වෙනුවෙන් පාර්ශ්ව… Read More
Gossips රනිල්ගේ මැදිහත්වීමෙන් සිදුවූ දෙයක් වාසු හෙළිකරයි ඇමරිකානු නාවික හමුදාවේ සැපයුම් ඒකකයක් මෙරට තුළ ස්ථාපිත කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර… Read More
Gossips අකිල ධනජයට ICC යෙන් තරඟ තහනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන අකිල ධනංජයගේ පන්දු යැවීම නීති විරෝධි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශ තිබෙනවා. මේ අනුව ඔහුගේ පන්දු යැවීම වහාම තහනම් කිරීමටයි ක්‍රිකට් කවුන්සලය… Read More
Gossips සිංගප්පූරු ගිවිසුම ගැන කමිටු වාර්තාව ජනපතිට ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබුවා. අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම… Read More