Gossips ලංකාවේ විදේශ සංචිත නොවැම්බරයේදී පහළට මෙරට විදේශ සංචිතය පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 884.9කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව විදේශ සංචිතය සටහන් වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 7018.38ක්. එනම් බිලියන 7.018ක් ලෙසයි. ඇමරිකානු ඩොලරයට… Read More
Gossips ICC යේ හදිසි තීන්දුව සමඟ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයා ෆේස්බුක් දාපු කතාව ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයන්ට ඊයේ දිනයේ අහන්න ලැබුණු පුවත වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙලෙස බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුණේ අකිල ධනංජයට එරෙහිව ජාත්‍යන්තර… Read More
Gossips පාකිස්ථාන නැගී එන කණ්ඩායම දිවයිනට ආසියානු ක්‍රිකට් සම්මේලනය සංවිධාන කරන නැගී එන කණ්ඩායම් ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ සඳහා පාකිස්තානය නැගී එන කණ්ඩායම ඊයේ සන්ධ්‍යාවේ දිවයිනට පැමිණියා. ඒ සඳහා බී කාණ්ඩයෙන් සුදුසුකම්… Read More
Gossips සැකකරුවෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව පොලිස් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට 2010 වසරේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව වව්නියාව – පුවරසන්කුලම් පොලීසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එවකට ඔහු කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස… Read More
Gossips හක්මන මන්ත්‍රී ඝාතනයට සම්බන්ධ 4 දෙනෙකු අත්අඩංගුවට හක්මන – කැබලියපොළ ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා තියුණු ආයුධයකින් පහර දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips තායිලන්ත මහමැතිවරණයට දින නියම වෙයි තායිලන්ත මහමැතිවරණය ලබන වසරේ පෙබරවාරි 24 වන දා පවත්වන බව එරට මැතිවරණ කොමිසම අද නිවේදනය කළා. ඒ අනුව 2014 වසරේ සිට ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වන තහනම ද ඉවත් කර තිබෙනවා. තායි හමුදා රජය… Read More
Gossips රුසියානු කාන්තාවක් අලූත්ගම දී දියේ ගිලී මරුට අලූත්ගම – මොරගොල්ල මුහුදේ දිය නාමින් සිටි විදේශීය කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ මෙලෙස මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක බවයි පොලීසිය සඳහන් කළේ. ඇගේ මෘත ශරීරය… Read More
Gossips පාර්ලිමේන්තු ගැලරිය හෙටත් වැසේ පාර්ලිමේන්තුව රැස්වන හෙට (12) දිනයේදී ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවට පිවිසීමට හෙට දිනයේදීත් අවස්ථාව හිමි වන්නේ මාධ්‍යවේදීන්ට… Read More
Gossips දුම්මලසූරියේදී පොලිස් යතුරු පැදියෙන් අරන් ගිය උපුල් ශාන්ත අභිරහස් ලෙස මියයයි දුම්මලසූරිය පොලිසිය විසින් මත්පැන් වැටලීමක් අතරතුර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුද්ගලයෙකු මියයාමත් සමඟ එම පොලිස් ස්ථානය අසල ඊයේ උණුසුම් තත්වයක් ඇතිවුනා. මියගොස් ඇති පුද්ගලයා එම ප්‍රදේශයේ… Read More
Gossips ළිඳකට වැටී දරුවෙකු මරුට මුලතිව් – කල්ලපාඩු දකුණ ප්‍රදේශයේදී දරුවෙකු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ (10) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 4ක කුඩා පිරිමි දරුවෙකු බවයි පොලීසිය… Read More