Gossips

රජයේ සේවකයින්ට ප්‍රමාදයකින් තොරව ප්‍රසාද දීමනා – ජනපති

රජයේ සේවකයින්ට ලැබෙන ප්‍රසාද දීමනා පමාවකින් තොරව ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර… Read More

Gossips

වෙළඳ සැලක් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්

තංගල්ල – උනාකූරුව ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද වෙළඳ සැලක් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයකත් ඇති වුණා. Read More

Gossips

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

හම්බන්තොට – තංගල්ල මාර්ගයේ තංගලුවේල්ල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය අද අලුයම වෙඩි තබා තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියට ඇදුනු ලොරි රථය පසුපස හඹා ගිය පොලිසිය එහි තිබී අනවසරයෙන්… Read More

Gossips

පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනයට තීරණයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත්… Read More

Gossips

වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස HiruFm.lk පිදුම් ලබයි

SLT Zero One Awards 2018 සම්මාන ප්‍රදානෝත්සවයේදී වසරේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස www.HiruFm.lk වෙබ් අඩවිය සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ දී පැවත් වුණා. Read More

Gossips

නාලක සිල්වා යළි රිමාන්ඩ් – අධිකරණයට නොපැමිණි රහස් පොලීසියට නොතීසි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 19 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ… Read More

Gossips

රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් පෙත්සමක්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එම සංවිධානයේ සම සභාපතිනි… Read More

Gossips

ලිංගික හිංසනයන්ට ලක්වන්නන් හෙළි නොකරන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

දූෂණයට සහ ලිංගික හිංසනයන්ට ලක්වන වින්දිතයින්ගේ නම් සහ අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද එරට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්ට නියෝග කළා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එරට පොලීසියට… Read More

Gossips

අකිල ධනංජයගේ ඉරියව් වෙනස් කිරීම අනිද්දා සිට

ශ්‍රී ලංකා පිළේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමේ පුහුණුවීම් අනිද්දා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ප්‍රකාශ කළා. ධනංජයගේ පන්දුව… Read More

Gossips

රාජ්‍ය යාන්ත්‍රණය ඇණ හිට ඇති බව එජාපය කියයි

වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ අද වනවිට රාජ්‍ය යාන්ත්‍රණය ඇණ හිට ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති… Read More