Gossips උපාලි කන්නංගර අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීන ගායන මෙන්ම වාදන ශිල්පියෙකු වන උපාලි කන්නංගර අද අලූයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා. හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කළ ඔහු මිය යන විට පසුවුණේ 67 වන වියේයි. 70 දශකයේදී… Read More
Gossips ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට ගන්නා කඩදාසි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා කඩදාසි 2495 ක් සමඟ සැකකරුවෙකු පිලියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිලියන්දල පොලීසිය වෙත ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ… Read More
Gossips බ්‍රසීලයේ කතෝලික දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට බ්‍රසීලයේ ස්වා පාලෝ අගනුවර කතෝලික දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. දේවස්ථානයේ සිටි පුද්ගලයෙකු එක් වරම ගිනි අවියක් රැගෙන වෙඩි තැබීම සිදුකර ඇති… Read More
Gossips ව්‍යාජ මුද්‍රණාලයක් වටලයි ව්‍යාජ ලෙස බලපත්‍ර සහ සහතික පත්‍ර මුද්‍රණය කරන ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ගල්නෑව – කලංකුට්ටිය ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මුද්‍රණාලයේ තිබී ව්‍යාජව සකස් කරන ලද රියදුරු… Read More
Gossips ජාතික හැඳුනුම්පතේ ඡායාරූප ලබා ගැනීමට නව ක්‍රමවේදයක් ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ඔන් ලයින් ක්‍රමයට ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ… Read More
Gossips ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි ගායන ශිල්පීයෙකු මෙන්ම වාදන ශිල්පියෙකු වන උපාලි කන්නංගර අද (12) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට අසනීප තත්ත්වයේ පසු වූ ඔහු මිය යන විට 67 වන වියේ පසුවුණා. දුම්බර මිටියාවත… Read More
Gossips වැලිකඩින් පැන්න සුනිල් ශාන්ත මීමුරෙන් අල්ලයි මීට මාස දෙකකට පමණ ඉහත දී වැලිකඩ බන්ධනාගාරයෙන් පළා ගිය සුනිල් ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්… Read More
Gossips පාසල් සිසුවෙකු යට කර පලාගිය ලොරි රථයක් සොයා විමර්ශනයක් පොළොන්නරුව – කඳුරුවෙල – සෝමියල් හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු යට කර පලා ගිය ලොරි රථයක් සොයා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අද (12) අලුයම සිසුවා මිතුරෙකුගේ නිවසේ… Read More
Gossips වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස hirufm.lk පිදුම් ලබයි – සමස්ත ශූරතාවයත් හිමි කර ගනී SLT Zero One Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස www.hirufm.lk සම්මානයට පාත්‍ර වුණා. මීට අමතරව එම සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සමස්ත සම්මානය ද හිමි කර ගත්තේ www.hirufm.lk වීම විශේෂත්වයක්…. Read More
Gossips බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More