Gossips සා.පෙළ අවසන් – කළහකළ සිසුවියක් පොලීසියට පසුගිය තුන්වනදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වුණා. විභාග දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ විභාගය අවසන් වීමෙන් පසු කළහකාරීව හැසිරෙන සහ රාජ්‍ය දේපළවලට හානි කරමින් කටයුතු කරන සිසුන්ට… Read More
Gossips රුපියල් දහස ඉල්ලා අදත් වතු කම්කරුවන් පාරට බසී තම දෛනික වැටුප රුපියල් 1000/- දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් අද (12) දින වතුකරයේ ස්ථාන කීපයක වතු කම්කරුවන් උද්ඝෝෂණවල නිරත වුනා. මස්කෙළිය පොලිස් වසමට අයත් සාමිමලේ, ඕල්ටන් මංසන්දියේ අද දහවල් ටයර් දල්වා… Read More
Gossips update: අන්තරේ පා ගමන මරදාන පසු කරයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවුණා. ඔවුන් එය සංවිධාන කර ඇත්තේ සරසවි සිසුන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු සඳහා විසඳුම් ලබා නොදීම… Read More
Gossips හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සම්මත වෙයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඊට අදාළ ඡන්ද විමසීමේදී ඡන්ද 117 කින් සම්මත වුණා. එහිදී එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්… Read More
Gossips පුහුණුවක් අතරතුර යුද හමුද සෙබළෙක් මියයයි පොළොන්නරුව – මින්නේරිය – කටුකැලියාව යුද හමුදා කඳවුරේදී පුහුණුව ලබමින් සිටි යුද සෙබළෙකු හෘදයාබාධයක් වැළඳීමෙන් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ හදිසියේ රෝගාතුරවූ මෙම සෙබළා අද උදෑසන පොළොන්නරුව… Read More
Gossips බේරුවල හෙරොයින් සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට බේරුවල – බලපිටිය මුහුදු සීමාවේදී සොයාගත් හෙරොයින් තොගය සමඟ අදාළ ධීවර යාත්‍රාවේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඔවුන් මෙතෙක් පොලිස්… Read More
Gossips 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් සමග අනියම් ඇසුරක් පැවැත් වූ 48 හැවිරිදි පොලිස් කොස්තාපල් 13 හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියකට ලිංගික අතවරයක් සිදු කිරීමට තැත්කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන දඹුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 24 වැනිදා දක්වා… Read More
Gossips වැලිකඩින් පැන්නූ ශාන්ත මීමුරේදී කොටුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර පරිශ්‍රය තුළදී බන්ධනාගාර නිලධාරින් මුලාවට පත් කර පැහැර ගෙන ගිය මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නමැත්තා මීමුරේ ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් සංවිධානාත්මක… Read More
Gossips මන්නාරම සමූහ මිනිවල බ්‍රිතාන්‍ය නියෝජිතයන්ගේ පරීක්ෂාවට මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ මේ දක්වා සිදුකරන ලද කැණීම්වලදී පුද්ගලයින් 276 දෙනෙකුගේ අස්ථි කොටස් හමුවී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්… Read More
Gossips ETI තැන්පතුකරුවන් පොලිස් මූලස්ථානයට ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය අද පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දෙකක් භාර දෙනු ලැබුවා. ඒ රුපියල් බිලියන 34 ක මූල්‍ය වංචාවක් ETI තැන්පත්කරුවන්ට සිදුවූ… Read More