Gossips

අනතුරකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථයකට ගිනි තබයි

ඇඹිලිපිටිය – රත්නපුර ප්‍රධාන මාර්ගයේ අංක 96 ගොවිජන මධ්‍යස්ථානය ආසන්නයේදී බස් රථයක ගැටී යතුරුපැදිකරුවෙකු මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම බස් රථයට ගිනි තබා තිබෙනවා…. Read More

Gossips

ඇමරිකානු සහ මෙක්සිකෝ ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙක්සිකෝ ජනාධිපති ඔන්ඩි‍්‍ර ලූපේස් ඔබ්රාදෝ අතර සංක්‍රමණික ගැටලූව සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් ඇතිවී තිබෙනවා. මෙක්සිකෝ ජනාධිපතිවරයා ඊයේ ඇමරිකානු ජනාධිපතිවරයාගෙන්… Read More

Gossips

ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සහ චොන්චින්ග් සරසවිය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සහ චීනයේ ප්‍රධාන පෙලේ සරසවියක් වන චොන්චින්ග් විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (11) කොළඹදී අත්සන් කෙරුනා. මේ සඳහා එම සරසවියේ විශේෂ දුත පිරිසක් ද… Read More

Gossips

කදුරුවෙලදී ලොරියක ගැටීමෙන් පාපැදියක ගිය පාසල් සිසුවෙක් මරුට

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල ප්‍රදේශයේදී පාපැදියකින් යමින් සිටි පාසල් සිසුවෙකු ලොරියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අනතුරින් පසු ලොරිය පළාගොස් ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

සපුගස්කන්දේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

සපුගස්කන්ද ගල්වල හංදියේදී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි අයෙක් බවයි පොලිසිය කියාසිටියේ. Read More

Gossips

ආචාර්ය ගුණදාස අමරසේකර අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමි බැහැදකී

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් බැහැදුටුවා. Read More

Gossips

ගුවන් හමුදාව අලුත් මෙහෙයුමක

මෙරට වන ඝනත්වය වැඩි කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සහය දැක්වීමක් ලෙස නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර 5 ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීමේ වැඩසටහනක් අද ක්‍රියාවට… Read More

Gossips

බෝම්බ බියක් නිසා ෆේස් බුක් මුලස්ථානය කැළඹෙයි

බෝම්බයක් ඇතැයි පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් ෆේස් බුක් සමාගමේ කැලිෆෝනියාවේ පිහිටි මූලස්ථානයේ සේවකයන් වහාම ඉවත් කිරීමට පියවර ගැනුනා. කෙසේවෙතත් පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ සිදු කළ විශේෂ මෙහෙයුමකදී… Read More

Gossips

බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි සහතික පිරිනැමීම ජනපති අතින්

සපුගස්කන්ද – බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා නිමකළ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට උපාධි සහතික පිරිනැමීම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා…. Read More

Gossips

බ්‍රිතාන්‍ය අගමැතිනියට විශ්වාසභංගයක්

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන්… Read More