Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව අද පස්වරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව අද පස්වරු 4 ට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ප්‍රකාශ කළා. පෙත්සම් විභාගයට ගත් සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින්… Read More
Gossips පෑලියගොඩ කර්මාන්තශාලාවක මිනිස් හිසක් පෑලියගොඩ – දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්තශාලා භූමියක තිබී මිනිස් හිසක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම හිස සොයාගත් බවයි. ඒ අනුව අලූත්කඬේ… Read More
Gossips යාන්ඔයෙන් තවත් අවි තොගයක් සොයාගැනේ හොරොව්පතාන අලුත්ඔය මාර්ගයේ හබගම ප්‍රදේශයෙන් ගලා බසින යාන් ඔයේ තිබී ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන පතොරම් 970ක් ඇතුළු ගිනි අවි අමතර කොටස් රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ (12) දවස පුරා හොරොව්පතාන… Read More
Gossips සපුගස්කන්ද තැති ගැන්වූ වෙඩි තැබීමේ වැඩි විස්තර එළියට කිරිබත්ගොඩ – සපුගස්කන්ද – ගල්වල මංසන්ධියේදී ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මියගිය පුද්ගලයා පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස්… Read More
Gossips හිරු ගමින් ගමට පනන්ගලට රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ගාල්ල – දෙල්ලව – පනන්ගල ගම්මානය කේන්ද්‍ර… Read More
Gossips බ්‍රිතාන්‍ය අගමැතිනිය විශ්වාසය දිනාගනී බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ යෝජනාවෙන් ඇය ජයග්‍රහණය කර තිබෙනවා. ඇයට පක්ෂව ඡුන්ද 200 ක් ලැබී ඇති අතර, විපක්ෂව ලැබී ඇත්තේ ඡුන්ද 117 ක් පමණයි. ඒ අනුව… Read More
Gossips එජාපෙ අද රැස්වෙයි එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද පස්වරු 6 ට පැවැත්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය… Read More
Gossips ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් නිවේදනයක් ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන්… Read More
Gossips කුඹුරු අක්කර එක්ලක්ෂ හතළිස් දහසක් පුරන් වෙයි පුරන්වූ කුඹුරු යළි අස්වැද්දීමේ වැඩපිළිවෙල යටතේ මෙවර මහ කන්නයේදී කුඹුරු අක්කර 27,000 ක් වගා කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. පසුගිය යළ කන්නයේදීද පුරන් කුඹුරු අක්කර 13,000 ක් නැවත… Read More
Gossips පුද්ගල මරණයකට විරෝධය පා ගම්වාසීන් කටුවන පොලීසිය වටලයි – පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් කටුවන – බෙංගමු කන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගෙන ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කටුවන පොලීසිය වටලා තිබෙනවා. ප්‍රකෝප වූ පිරිස් පොලීසිය ඉදිරිපිට ටයර් පුළුස්සමින්… Read More