Gossips ව්‍යාජ බස්රථ ඇල්ලීම නවතී මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරන පෞද්ගලික මගී බස් රථ වැටලීම ඔක්තෝම්බර් මාසයේ සිට නැවතී ඇතැයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා. පරිපාලන ගැටළු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි අප කළ විමසීමකදී… Read More
Gossips ඝාතන තැතක් ගැන වෙනිසියුලානු ජනපතිගෙන් ඇමරිකාවට චෝදනා තමන් ඝාතනය කිරීමට ඇමරිකාව උත්සහ කරන බවට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා කරනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු ප්‍රකාශ කළේ සිය රජය පෙරළා දැමීමටද ඇමරිකාව කුමන්ත්‍රණය කරමින්… Read More
Gossips ව්‍යාජ නිලධාරින් පිළිබඳ අවධානයෙන් සිටින්න – පාරිභෝගික අධිකාරිය පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, පසුගිය දිනවල මෙලෙස ව්‍යාජ පුද්ගලයින් වෙළඳසැල්වලට… Read More
Gossips ෂර්මා සහ අශ්වින් නැහැ ඕස්ට්‍රේලියාව සමඟ පර්ත් හිදී හෙට ආරම්භවීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා සහ රවිචන්ද්‍රන් අශ්වින් සහභාගි නොවන බව වාර්තා වනවා. රෝහිත් ෂර්මා පළමු ටෙස්ට් තරගයේදී පිටකොන්දේ… Read More
Gossips කටුවන පොලීසියට පහර දුන්නාට පොදු දේපළ පනත යටතේ නඩු කටුවන – බෙංගමු කන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගෙන ප්‍රදේශවාසීන් පිරිසක් කටුවන පොලීසියේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු… Read More
Gossips සපුගස්කන්ද වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් එලියට කිරිබත්ගොඩ – සපුගස්කන්ද – ගල්වල මංසන්ධියේදී වෙඩි තබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනි… Read More
Gossips හිටපු ජනපතිගේ අභියාචනයට එක්සත් ජාතික පක්ෂය පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම වලක්වාලමින් ලබාදුන් අතුරුතහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ගොනු කළ අභියාචනය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන… Read More
Gossips තුර්කියේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී හතරදෙනෙකු මියයයි තුර්කියේ අංකාරා නුවර අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන්… Read More
Gossips හිමිනමක් ඇතුලූ තුන්දෙනෙකු පැහැරගත් හයදෙනෙකු අත්අඩංගුවට නාරාහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් ඇතුලූ තුන්දෙනෙකු පසුගිය 9 වනදා පැහැර ගැනීම සහ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සමාධි බුදු පිළිමයක් කොල්ලකෑමේ සිද්ධියකට පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට… Read More
Gossips නල්ලතන්නිය – වාලමලේ රක්ෂිතයේ ගින්න නිවා දමයි – (ඡායාරූප) නල්ලතන්නිය – වාලමලේ රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ හටගත් ගින්න සම්පූර්ණයෙන් නිවාදමා තිබෙනවා. ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙළිකොප්ටර් යානයක් යොදාගෙන ගින්න මැඩපැවැත්වූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක… Read More