Gossips

ධීවරයින්ට යළි අනතුරු ඇඟවීමක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 850 ක් පමණ ගිණිකොණ දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ඉදිරි… Read More

Gossips

එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ක්‍රිකට් පුහුණුකරුවෙක් ගෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත ජාතික ජෝන් ලුවිස් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඔහු එංගලන්තයේ ඩර්හෑම් ප්‍රාන්තයේ ප්‍රධාන පුහුණුකරුවෙකු… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව තවත් පැය දෙකකින්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 තීන්දුව තවත් පැය දෙකකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ මෙම පෙත්සම් විභාග කෙරුණු අගවිනිසුරු නලින් පෙරේරා ඇතුලූ… Read More

Gossips

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් 23 වනදා ඇරඹේ

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අදියර දෙකක් යටතේ මෙම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිත අතර,… Read More

Gossips

ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂාවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව එහි සිටින අප වාර්තාකරුවන්… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව පස්වරු 4ට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දහයේ තීන්දුව අද පස්වරු 4 ට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් ප්‍රදීප් මුතුගල ප්‍රකාශ කළා. පෙත්සම්… Read More

Gossips

බැංකු කලමනාකරුවෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක්

යාපනය ආරියාලේ ප්‍රදේශයේදී රාජ්‍ය බැංකුවක කලමනාකරුවෙකුගේ නිවසකට පැමිණි පිරිසක් පහරදී තිබෙනවා. අද (13) අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය… Read More

Gossips

බේරුවල හෙරොයින් සිද්ධියේ ට්‍රෝලර් හිමිකරුගේ නිවසෙන් මුදල් සහ සැටලයිට් දුරකථන

බේරුවලදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ප්‍රවාහනය කිරීමට සම්බන්ධ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 59 ක් සහ සැටලයිට් දුරකථන දෙකක් සොයාගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More

Gossips

රහස් ගිවිසුමක් නැහැ – යූ.එන්.පී. කියයි

එක්සත් ජාතික පක්ෂය කිසිදු අකාරයකින් දෙමළ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමකට පැමිණ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානයක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද කැදවා තිබූ… Read More

Gossips

හංවැල්ලේ කප්පම් පිටුපස පාතාලය

හංවැල්ල සහ ජල්තර ප්‍රදේශවල ව්‍යාපාරිකයන් බිය ගන්වමින් සිදුවූ කප්පම් සිද්ධින් පිටුපස ප්‍රබල පාතාල කල්ලි නායකයන් දෙදෙනෙකු සිටින බවට තොරතුරු හෙළිවී තිබෙනවා. මෙම සිද්ධීන්වලට ආධාර අනුබල ලබාදුන්… Read More