Gossips

ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගත් 16 හැවිරිදි පාසල් සිසුවිය

මස්කෙළිය, ගුලැනූජි තේ වතුයායේ පදිංචිව සිටි පාසල් සිසුවියක් තම නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවියක් බවයි මස්කෙළිය පොලීසියේ… Read More

Gossips

හෝටලයක 18 වන මහලෙන් ඇද වැටී තරුණයෙකු මරුට

ගාලුමුවදොර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින හෝටල් සංකීර්ණයක 18 වන මහලින් ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ මෙලෙස මිය ගොස් ඇත්තේ මීගහතැන්න ප්‍රදේශයේ… Read More

Gossips

අර්බුදය හමුවේ ඉංජිනේරුවන් වැටුප් වැඩිවීමක් අභියස – ලංකා විදුලි සේවක සංගමයෙන් චෝදනා

විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. ඊයේ දිනයේදී රැස්වූ විදුලි ඉංජිනේරුවරුන්… Read More

Gossips

අද මැදියම් රැයේ සිට සැලසුම් කළ වර්ජනවල වෙනසක් නැහැ – බස් සේවක සහ දුම්රිය වෘත්තීය සමිති කියයි

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත වර්ජනය සැලසුම් කළ ආකාරයටම ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සහ පෞද්ගලික බස් රථ සේවක වෘත්තීය සමිති පවසනවා. දුම්රිය එන්ජින් රියදුරු… Read More

Gossips

මහ මඟ ආරක්ෂාවට පොලීසියෙන් 8000ක්

එළඹෙන උත්සව සමයත් සමඟ සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රථ වාහන පොලිස් නිලධාරීන් 8000ක් පමණ දිවයින පුරා යොදවා තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී එම නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙහෙයුම් සිදුකිරීමට… Read More

Gossips

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අනෙක් පුද්ගලයා තවමත් සී.අයි.ඩී.යේ

පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී ඊයේ යළි දිවයිනට පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් අයෙකු තවමත් රදවාගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. ඊයේ මොවුන් දිවයිනට… Read More

Gossips

මිය ගිහින් වසර 25කට පසු මෙරටට පැමිණි දේහය (ඡායාරූප)

මීට වසර 25කට පෙර ඉතාලියේ දී මියගිය පුද්ගලයෙකුගේ දේහය මෙරටට රැගෙනවිත් මිහිදන් කළ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා. පසුගිය 06 වනදා අදාල සිරුර යාපනයට රැගෙනවිත් මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ… Read More

Gossips

ඇමරිකාව, ඉරාන විප්ලකාරී හමුදාව, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි

ඉරාන – ඉස්ලාමීය විප්ලවයෙන් බිහි වූ එරට විප්ලවකාරී හමුදා බල ඇණිය, ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස ඊයේ නිළ වශයෙන් නම් කළා. ඇමරිකාව විසින් මෙලෙස වෙනත් රටක හමුදාවක්, ත්‍රස්ත… Read More

Gossips

බැංකු පොලී අනුපාත අඩු කිරිමේ අවශ්‍යතාවයක්

පෞද්ගලික අංශයට නිකුත් කරන ණය ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා බැංකු පොලී අනුපාත අඩු කිරීමේ අවශ්‍යතාව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පෙන්වා දෙනවා. වසරේ දෙවන මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීම්… Read More

Gossips

හෙද වර්ජනය අවසන්

උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ (08) උදෑසන ආරම්භ කළ වර්ජනය අද (09) පෙරවරු 8ට අවසන් කෙරුණා. වර්ජනය හේතුවෙන් රෝහල් රැසක… Read More