Gossips රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය පමණක් නොව මන්ත්‍රී ධුරය ද අහිමි විය හැකියි – එස්.බී දිසානායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට ගොනුකර ඇති නඩුවේ සිද්ධිමය කරුණු සලකා බලන විට රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය නොව පාර්ලිමේන්තු… Read More
Gossips මහින්දගේ අභියාචනයට රනිල් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම වලක්වාලමින් ලබාදුන් අතුරුතහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ගොනු කළ අභියාචනය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකමතික තීන්දුවක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු නලින් පෙරේරා කියා සිටියේ වසර හතරයි මාස 6… Read More
Gossips මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් පනත් වෙනස් කර පැරණි ක්‍රමයට මැතිරණය පැවත්වීමට කටයුතු නොකෙරේ නම් ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ලබා ගැනිමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා… Read More
Gossips නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනපති ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්… Read More
Gossips එජාපයෙන් චෝදනාවක් ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවට ගරු කරනු ඇතැයි විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා. ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. මේ අතර, එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ… Read More
Gossips දියණිය පිළිස්සූ මවක් අත්අඩංගුවට – පැමිණිල්ල පියාගෙන් තම සිව් හැවිරිදි කුඩා දියණිය, හැද සිටින කලිසමේ මළ පහ පිට කිරීම පිළිබදව උරණ වී, යකඩ හැන්දක් රත් කර දැරියගේ පිටුපස පිළිස්සූ මවක අලවතුගොඩ පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒ දියණියගේ පියා ඒ පිළිබදව පොලීසියට… Read More
Gossips update : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඇරඹේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි… Read More
Gossips නඩත්තු කටයුතු නිසා ප්‍රදේශ කිහිපයකට අද සහ අනිද්දා ජල සැපයුම අත්හිටුවේ නුවර වැව ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 7 සිට පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව… Read More
Gossips රටම බලා සිටි අධිකරණයේ විශේෂ තීන්දුව මෙන්න ජනපති පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. තීන්දුව… Read More