Gossips ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරකින් 9 දෙනෙකු තුවාල ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසලදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් කතරගම වන්දනාවේ ගොස් යළි පැමිණෙමින් සිටියදී වෑන් රථය ප්‍රපාතයට පෙරලීමෙන්… Read More
Gossips කශෝගි ඝාතනයට සල්මාන් කුමරු වගකිව යුතු බව ඇමරිකානු සෙනෙට් මණ්ඩලය කියයි මාධ්‍යවේදි ජමාල් කශෝගි තුර්කියේ – ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලය තුලදී ඝාතනයට ලක්වීමේ සිද්ධියට සෞදියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු වගකිව යුතු බවට ඇමරිකානු සෙනෙට් මණ්ඩලය… Read More
Gossips ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම SUNFEST සඳහා DIPLO දිවයිනට ජාත්‍යන්තරය ජයගත් සුපිරි තරුව DIPLO මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ SUN FM විසින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම වන SUNFEST සඳහා… Read More
Gossips හිටපු ජනපති මහින්දගේ අභියාචනය අද විභාගයට අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අභියාචනය අද සලකා බැලීමට නියමිතයි. මේ අතර, අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර… Read More
Gossips අකමැත්තෙන් හෝ ආණ්ඩුවක් බිහි කිරීමට ජනපතිට සිදුවන බව ජවිපෙ කියයි අකමැත්තෙන් හෝ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාට දැන් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා. කොළඹදී අද පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා…. Read More
Gossips හිටපු අගමැති TNA සමග ඇතිකර ගත් එකගතා හෙළිකළ යුතුයි – සමන්ත විද්‍යාරත්න හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර ඇතිකරගත් එකඟතා රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඔහු මේ බව සදහන්… Read More
Gossips ලේක්හවුස් ගිය එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සහ සේවකයන් අතර ගැටුමක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සිය සතුට සැමරුවා. අනතුරුව එම අධාරකරුවන් අතරින් පිරිසක් ලේක් හවුස් ආයතනය ඉදිරිපිටට පැමිණ… Read More
Gossips අධිකරණ තීන්දුව අගය කරන බව හිටපු අගමැති කියයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී මාධ්‍යයට අදහස් පළ කළා. Read More
Gossips ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන විවිධ අදහස් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව විවිධ පාර්ශ්ව… Read More
Gossips ජනතාවට මැතිවරණයක් ලබා දීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා – මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් ජනතාවට මැතිවරණයක් ලබා දීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති… Read More