Gossips ඕස්ට්‍රේලියාවට ප්‍රබල චන්ඩ මාරුතයක් ඕස්ට්‍රේලියාවේ – ක්වින්ස්ලන්ත වෙරළට ප්‍රබල චණ්ඩ මාරුතයක් ලගා වෙමින් පවතින බව එරට කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළා. ඔවෙන් ලෙස නම් කෙරුණු මෙම චන්ඩමාරුතය පැයට කිලෝමීටර් 200 දක්වා වූ වේගයකින් ඔස්ට්‍රේලියාවේ… Read More
Gossips අතුරු තහනමට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි ඇරඹේ අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය සලකා… Read More
Gossips හෙට ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් ජලය කැපේ හෙට මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස… Read More
Gossips ඩ්‍රම්ස් වාදකයා ළහිරු හොයාගෙන සූරියවැව ගෙදරට ගියාම මුල්වරට අපිට කියපු කතාව පසුගියදිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වීඩියෝවක් වෙත හැමෝගෙම අවධානය යොමුවෙලා. නව යොවුන් තරුණයෙක් තමන් ම නිර්මාණය කරගත් ඩ්‍රම් එකක් වේග රිද්ම ගීතයකට වාදනය කරන ආකාරයයි එහි දැක්වෙන්නේ…. Read More
Gossips හෙරොයින් සමඟ පෑලියගොඩදී දෙදෙනෙකු අත්අඩංගුවට පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් සමඟ තරුණයෙකු සහ කාන්තාවක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 350 ක් සමඟ පෑලියගොඩ – තොරණ හන්දියේදී 25 හැවිරිදි තරුණයෙකු ඊයේ අත්අඩංගුවට… Read More
Gossips මෝදි රජයේ ප්‍රහාරක යානා ගණුදෙනුව ගැන පරීක්ෂණ අනවශ්‍ය බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ඉන්දීය රුපියල් කෝටි 59,000 ක් වටිනා රෆේල් ජෙට් යානා 36 ක් ප්‍රංශයෙන් මිලදී ගැනීම සඳහා වන නරේන්ද්‍ර මෝදි රජයේ ගිවිසුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අනවශ්‍ය බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළා. ඒ මෙම… Read More
Gossips තීන්දුවෙන් පසු ලේක් හවුස් ආරක්ෂාව තර කෙරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබාදීමෙන් පසු ලේක් හවුස් ආයතනය ඉදිරිපිට ඇති වූ කලහකාරි සිද්ධියත් සමඟ එහි ආරක්ෂාව තර කර තිබෙනවා. කෝට්ටේ මහනගර… Read More
Gossips මත්ද්‍රව්‍ය කාර්යාංශය ජාත්‍යන්තර පොලීසියේ සහය පතයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල – බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ගෙන්වා ඇති බවට සැක පළ කෙරෙන ෂී – සෙල්ස් සහ බංග්ලාදේශයේ සිටින සැකකරුවන් අත්අඩංගුවට… Read More
Gossips දුම්රියෙන් රතු එළියක් ශ්‍රේණි විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාලක රියදුරු සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු සංගම් කිහිපයක් දෙදින වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න… Read More
Gossips බෙංගාල බොක්කේ පීඩන අනුපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් පොතුවිල්… Read More