Gossips

බස් රථ අනතුරකින් පාසල් දැරියක් මරුට

ඌරුබොක්ක ගින්නලිය පාසල අසලදී ත්‍රි රෝද රථයක් බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද දහවල් (14) සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ ගින්නලිය ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

උත්සව සමයේ කොළඹ නගරයේ ආරක්ෂාවට පොලිසියේ 2000ක්

උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව සහ රථ වාහන පාලනය සඳහා කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් 2000කට අධික පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය සඳහන් කළේ හෙට… Read More

Gossips

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ගැටුම් මැද ඉන්දීය රාජ්‍ය සභාව කල් තබයි

ප්‍රංශයෙන්, ඉන්දීය රුපියල් කෝටි 59,000ක් වටිනා රෆේල් වර්ගයේ ජෙට් යානා 36ක් මිලදී ගැනීමේ ගනුදෙනුව පිළිබදව විපක්ෂ කොංග්‍රස් සන්ධානය විවාදයක් ඉල්ලා සිටීමත් සමඟ ඉන්දීය රාජ්‍ය සභාවේ අද උණුසුම්කාරී… Read More

Gossips

මහින්ද රාජපක්ෂ සහ ඇමති මණ්ඩලයට එරෙහි අතුරු තහනම ඉවත් නොකෙරේ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම වෙනස් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර තිබෙනවා. එමෙන්ම විශේෂ අධිකරණයක් ඉදිරියේ මෙම… Read More

Gossips

නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහ ජනපති අතර සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. Read More

Gossips

බේරුවල හෙරොයින් සිද්ධියට අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු රිමාන්ඩ්

බේරුවල හෙරොයින් සිද්ධියේ ට්‍රෝලර් යාත්‍රා හිමිකරුට අද ලැබුනු නියෝගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල – බලපිටිය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බෝට්ටුවට හෙරොයින් තොගය ලබාදුන්… Read More

Gossips

ලසිත් මාලිංග එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමට ජනපති අනුමැතිය

නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ එක්දින නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල්… Read More

Gossips

පොලිස් නිලධාරියෙකුට පහර දුන් තංගල්ලේ එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

තංගල්ල – විතාරන්දෙනිය ඉහළගොඩ ප්‍රදේශයේදී ඇති වූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඊයේ රාත්‍රියේ තවත් පිරිසක්… Read More

Gossips

CCTV කැමරාවේ සටහන් වූ අනතුර

හැටන් කුඩාගම ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රී රෝද රථක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රී 7 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නුවරඑළිය සිට මස්කෙළිය… Read More

Gossips

සරත් එන්. සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා, අධිකරණයට අපහාස කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මහාචාර්ය චන්ද්‍රගුප්ත… Read More