Gossips

සමන් රත්නප්‍රිය සහ වියන්ගොඩ සඳුදාත් කැදවයි

පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩට ලබන සඳුදා පෙරවරුවේදීත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මොවුන් දෙදෙනාට අමතරව… Read More

Gossips

අගමැතිට සහ ඇමති මණ්ඩලයට එරෙහි අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් නොකරයි – පෙත්සම විභාගයට ගැනීමටත් තීරණයක්

අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම වෙනස් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව තීරණය කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක්… Read More

Gossips

සන්ධාන මන්ත්‍රී කණ්ඩායම, ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පස්වරු පහට ආරම්භ වුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි…. Read More

Gossips

හිටපු ජනපති මහින්ද, අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ලක්ෂ්මන් යාපා කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. නිදහස් සන්ධාන පාර්ලිමේන්තු… Read More

Gossips

පසුගිය කාලය ගැන සොයන්න එජාපය සැරසේ

පසුගිය කාලය තුළ ඇතැමුන් සිදුකළ ප්‍රකාශවලින් අධිකරණයට අගතියක් සිදුවූවාදැයි සොයා බැලීමක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අරලියගහ මන්දිරයේ… Read More

Gossips

වටහාගත නොහැකි දෙයක් ගැන මන්ත්‍රී ඩලස් කියයි

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වන විට අධිකරණයට නොගිය මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා මහ මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට යෑම තවමත් තේරුම්ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

ලේක්හවුස් සේවක සංගමයෙන් ඉල්ලීමක්

තම ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළ පිරිස් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ලේක්හවුස් සේවක සංගමය ඉල්ලා සිටිනවා. අද පස්වරුවේ… Read More

Gossips

රටට අවශ්‍යව ඇත්තේ ජාතිය, ආගම ගැන ඇල්මක් ඇති නායකයෙක් – කොටපිටියේ රාහුල හිමි

වර්තමානයේ රටට අවශ්‍යව ඇත්තේ රටේ ජනතාව දරුවන් සේ සලකන රට, ජාතිය, ආගම පිළිබඳ ඇල්මක් ඇති නායකයෙකු බව මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ පිළියන්දල ප්‍ර දේශයේ… Read More

Gossips

සමන් රත්නප්‍රියට සහ ගාමිණී වියන්ගොඩට ලබන සඳුදාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් කැදවීමක්

පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩට ලබන සඳුදාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මොවුන් දෙදෙනාට අමතරව සාධාරණ සමාජයක්… Read More

Gossips

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස එස් තුරෙයිරාජා දිවුරුම් දෙයි

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙසට අභියාචනාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා දිවුරුම් දී තිබෙනවා. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More