Gossips

රුපියල සුළු පහත වැටීමක්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් පහත වැටීමක් ඊයේ දක්නට ලැබුණා. ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 181.36ක් ලෙසයි. Read More

Gossips

දිවයින හරහා සුළඟේ වේගය ඉහළට

දිවයින හරහා අද දිනයේ පැයට කිලෝමීටර් 50 දක්වා වූ තරමක තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනට නැගෙනහිර දෙසින් මුහුදු තීරයේ සුළඟේ… Read More

Gossips

මුහුණු පොතේ රූප නිරාවරණය වෙයි

මෘදුකාංග දෝෂයක් හේතුවෙන් ෆේස්බුක් හෙවත් මුහුණු පොතේ පරිශීලකයන් 68 ලක්ෂයක පෞද්ගලික ඡායාරූප තුන් වන පාර්ශවයන් වෙත විවෘත වී ඇති බව එම සමාගම පවසනවා. එය සැප්තැම්බර් මාසයේ දින 12ක් තිස්සේ පැවති දෝෂයක්… Read More

Gossips

ශ්‍රී ලංකා ඉනිම ඇරඹුමේම නවසීලන්තයෙන් ප්‍රබල ආක්‍රමණයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තයේ Wellington හිදීයි. මේ වනවිට පන්දුවට පහරදෙන ශ්‍රී… Read More

Gossips

හදිසියේම අද මධ්‍යම රාත්‍රියේ සිදුවන දේ ගැන විශේෂ දැනුම්දීමක්

හදිසියේම අද මධ්‍යම රාත්‍රියේ සිදුවන දේ ගැන විශේෂ දැනුම්දීමක් අද මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන… Read More

Gossips

පක්ෂයේ අනුදැනුමකින් තොරව පළකළ අදහස් ගැන මහින්ද සමරසිංහගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබදව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් ඊයේ මාධ්‍ය වෙත පලකල අදහස් පක්ෂයේ අනුදැනුමකින් තොරව පලකර ඇතැයි මහින්ද සමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින්… Read More

Gossips

ගතයුතු ක්‍රියාමාර්ග ජනතාව තීරණය කළ යුතුයි – චන්ද්‍රිකා බණ්ඩාරනායක

පාර්ලිමේන්තුව තුළ මතුව ඇති ගැටුම් සහගත තත්ත්වය සමනයකර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ජනතාව තීරණය කළ යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අද කොළඹ… Read More

Gossips

නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීම ලබන ඉරිදා – මන්ත්‍රී අශෝක් අබේසිංහ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙසට දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා. ලබන ඉරිදා (16) උදෑසන 10 ට මෙම දිවුරුම් දීම සිදුවන බවයි මන්ත්‍රීවරයා… Read More

Gossips

මිලියන 12ක් වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු නුගේගොඩ පාගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල්… Read More

Gossips

නිදහස් සන්ධානය 18 වැනිදා පාර්ලිමේන්තු යයි

ලබන 18 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහාභාගි වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ, බත්තරමුල්ල – නෙළුම්… Read More